AliExpress ඕඩර් එකකට Sampath WePay Virtual Visa Card එකෙන් ගෙව්වා (Card එක topup කරන්නෙ Sampath Vishwa එකෙන්.)
පැයක් ඇතුළත ඕඩර් එක කැන්සල් කළා. දවස් තුනකින් අලි එකෙන් රිෆන්ඩ් කළා කියල නොටිෆිකේෂන් එකක් ආවා (සැප්. 2)
දවස් 24ක් ගිහිල්ලත් කාඩ් එකට සල්ලි වැටිල නෑ.
මේ virtual card එකට රිෆන්ඩ් වැටෙන්නෙ නැති සීන් එකක් තියෙනවද? කොහෙටද මේල් එකක් දාලා මේ ගැන අහන්න ඕනෙ?
ඉස්කෝතුයි.