aliexpress $150 ගෙවාගන්න විදිහක් නෑද්ද

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    mage sampath normal card eke nan puluwn but rate eka wadi. Frimi ita wada 18-20k adui rate eka.
    Sampath / hnb / commercial thama wadima rate per $ rs.390 panala. Mjnge bank walin danna nam epa

    Nationstrust , seylan , boc shape rates yanne

    dan dfcc card ekenuth pay krana puluwan. Habai gana poddak wadi habai hnb unge tharamma na.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    sampath rate 190 rs per doller
    limit 125$ per week. go to the maneger and ask for special. they will arange.
    i took 6000 doller with special permission.
     
    • Like
    Reactions: uajanath

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    sampath rate 190 rs per doller
    limit 125$ per week. go to the maneger and ask for special. they will arange.
    i took 6000 doller with special permission.

    rate eka wadine ekane aula sampath eke thama mata wadima rate gye
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    දැං ගොඩක් බැංකු වල ෆොරින් කරන්සි පේමන්ට් කරන්න පුලුවන් වෙන්නෙ සතියට රුපියල් 50000ට සමාන ඩොලර් ගානක් විතරයි. එතකොට ඩොලර් වලින් බැලුවම 130ක් වගේ
    මම ලඟදි ඩොලර් පේමන්ට් ගොඩක් කරා ඇමසන් එකට. මම නං කරේ ඇමසන් එකවුන්ට් එකට කාඩ් ගොඩක් ඇඩ් කරලා එකවුන්ට් එකට රීලෝඩ් කරලා ඒවයෙන් ලොකු පේමන්ට් කරා. හොඳම රේට් එක හම්බුනේ ෆ්‍රීමී එකෙන් සේරම චාජස් එක්ක 371ට වගේ ඩොලර් එකක් හම්බෙලා තිබුනෙ

    අලි එකේ සෙලර්ව කන්ටැක් කරලා පේමන්ට් දෙකකින් කරන්න හදාගන්න විදියක් තියනවා නං වැඩේ හරි. ebay මම එහෙම කරලා තියනවා, ලිස්ට් කරලා තියන අයිටම් වල make an offer ඔප්ශන් එක නැතත් සෙලර්ට මැසේජ් කරලා ඔෆර් එකක් දුන්නම සමහර එවුන් ඇක්සෙප්ට් කරලා වෙනම ඉන්වොයිස් එකක් එවනවා එතකොට ඒක ඕන නං ඉන්වොයිස් දෙකකට ගෙන්න ගන්න පුලුවන්. අලි එකෙත් එහෙම පුලුවන් වෙයි මම හිතන්නෙ
    තව අලි එකේ gift card ගන්න පුලුවන් නේද කාඩ් දෙකකින් ගිෆ්ට් කාඩ් අරන් ඒවයෙන් අයිටම් එකට පේ කරන්නත් පුලුවන්(මම මේක අලි එකට කරලා නැහැ හැබැයි ඇමසන් එකට එහෙම කරලා තියනවා, ඩොලර් එක ෆ්ලෝට් කරපු දවසෙ කාඩ් වල තිබුනු සල්ලි සේරම වියදම් කරලා ඇමසන් ගිෆ්ට් කාඩ් ගත්තා,ඩොලර් එක 215ට වගේ ගනිපු ගිෆ්ට් කාඩ් ඩොලර් එක 350ට වගේ සමහර එවුන් මගෙන් සල්ලි වලටත් ගත්තා )
     
    Aththatama patta charter lankawe hndama bank kyala api htham inna ewa kalakanni mara ganak kapanne.

    pabc
    Wage anith bank walin karapu aya innawa nam rate poddak danna