Aliexpress 20$ ගන්න චාන්ස් එකක්

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    Aliexpress එකේ offer එකක් දෙනවා. 20$ කූපන් එකක්. 20.01$ වගේ ගණන් වෙන එකක් ගන්න උනත් ක්ලෙම් කරන්න පුළුවන්.රෙජිස්ටර් උන අලුත් පරණ හැමෝටම පුළුවන්.කැමතිනම් ලින්ක් එක ක්ලික් කරලා help කරන්න.කරලා ඔයාගේ ලින්ක් එක රිප්ලයි කරන්න.මාත් ක්ලික් කරන්නම්.දවසකට ක්ලික් කරන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා ඇරෙන්න වෙන ලිමිට් මොනවත් නෑ එක්කෙනෙක්ට එක්කෙනෙක්ගේ විතරයි ක්ලික් කරන්න පුළුවන් වගේ ඒවා මොනවත් නෑ.ඒ නිසා ට්‍රයි කරලා බලන්න.20$ off නිසා වාසි.Shipping අවුල් මොනවත් දැන් නෑ.ගියමාසේ ඕඩර් කරපු එකක් මේ මාසේ මුල ආව.ඒ නිසා ඒ ප්‍රශ්නත් නෑ.කැමති කෙනෙක් ඉන්නවනම් ට්‍රයි කරන්න

    https://a.aliexpress.com/_dW9ylPE
    ලින්ක් එක ක්ලික් කරාම එන එකෙන් OPEN ක්ලික් කරලා ss එකක් දාන්න.
    Click Link
    Click Open
    Share your link in Comments !!

    වැඩ කරන්නේ නැත්තං කලින් ලොග් උනේ නැති Gmail එකකින් Aliexpress ඇප් එකට ලොග් වෙලා ලින්ක් එකට යන්න .
     
    Last edited: