IP එක Detect වෙලා 0 නේද එන්නේ. වෙන එකෙක් ගේ Link එකක් Click කරලා බලන්න . හරි ගියේ නැත්නම් වැඩක් නැහැ . ඔය Account එක අත ඇරළම දාන්න වෙනවාbonus enne nane ai a... dan fb account 03kin reg una...
mama neme reg une wena phone walin...ip nam detect wenna case ekak na...account eke awulk wenna athi..IP එක Detect වෙලා 0 නේද එන්නේ. වෙන එකෙක් ගේ Link එකක් Click කරලා බලන්න . හරි ගියේ නැත්නම් වැඩක් නැහැ . ඔය Account එක අත ඇරළම දාන්න වෙනවා![]()
මෙහෙම හිතමු කෝ A කියන Account එකේ ලින්ක් B කියන Ali Account එකෙන් තුන් පාරකට වඩා එක දිගට Click කරොත් A සහ B කියන Accounts දෙකම Limit වෙනවා . එක තමා ඔය වෙන්නේ ගොඩක් අයට වෙන්නේmama neme reg une wena phone walin...ip nam detect wenna case ekak na...account eke awulk wenna athi..
View attachment 93686
අනේ මෙහෙම හිගන්නෝ . යකෝ gmail 50ක් හදලා ඩොලර් 20ක් ගන්න?
ඊට ලේසි හිගාකාපන් . හැම දේම FREE FREE ගන්න කට උඩ බලන් ඉන්නේ නැතුව දෙයක් ඉගෙන ගෙන සල්ලි හම්බු කරපන් .
ඔය හිගන වැඩ හින්දා තමයි ලංකාවට කිසි facility එකක් එන්නේ නැත්තේ .
![]()
අනේ පලයන් අපතයෝ යන්න . නිකං දෙන එක ගන්නේ නැතිව බන දේශනා කරනවා
Acconts 50 ක් හදලා උක දෙන්න ඕනේ නැහැ පොන්ස් මම Accounts 10 න් ගේම ගහපු හැටි මේ තියෙන්නේ .
රුපියල් 500 යයි මට හොයන්න තිබුණේ
ඔය තියෙන්නේ ඒ 500 ය ගත්ත වීදිය තමා .
පොර ටෝක් නොදී පලයන් බං යන්න . උබ ට AliExpress එකෙන් බඩු අාවේ නැතුවාට අපිටනම් බඩු එනවා![]()
![]()
එහෙ නම් ඉතින් මෙතැන ලොරි ටෝක් දෙන්නේ නැතුව ගිහිං හිඟා කාපංඉතිං EMAIL 10න් හරි ඔව්වා හිගන වැඩනේ
සාමාන්‍ය හිගන්නෙක් හොයනවා දවසකට රුපියල් 30000ක් විතර.
mama oder dapu ekak lankawatath awith,,thama gedarata awe naමං 20$ ගත්ත එක තාම ෂිප් කරලා නෑ.මට පේන්නේ මරිසි යක් වගේ
kawadda order kaleRedmi Air Dots 2 ක අද ගෙදරටම අාවා . Box එක පොඩි කරලා චප්ප වෙලා ඒත් Airdots වලටනම් අවුලක් වෙලා නැහැ . order කරේ Airdots S ගෙදරට ආවේ Airdots 2 අවුලක් නැහැ . ඉතින්
![]()
දවස් 22 ක් වගේ ගියා ගෙදරට එන්න . දවස් 18 ක් යන්නත් කලිං ලංකාවට ඇවි ත් තිබුණා .kawadda order kale