Man gatte soundcore plus ekk bn, apple ewata wada nam options tiyei bn anit brand wala mm hitanneමොකද්ද මචං ගත්ත මොඩල් එක? ANC ඒවා මේවා ඔක්කොම තියනවාද? Anker ඇප් එකට connect වෙනවාද බැලුවාද?
මමත් anker bud එකක් ගන්න කියලා හිතන් හිටියෙ, මට කරුමෙට සෙට් උනා unused airpod එකක් anker වලට මම වියදම් කරන්න හිතන් හිටියෙ බජට් එකට, එන සිකුරාදාට ඒ airpod එක අරන් දාගන්න බැලුවේ. Apple care එහෙමත් තියනවා කාටහරි විකුණලා දාන්න පුළුවන්.
![]()
![]()
![]()
Mn mukut uta kiwwe ne bn, uma dala tibbe ehemaUba sellerta message ekak dammada nathnam uma under value karala gift kiyala ewalada?
------ Post added on Apr 3, 2024 at 11:13 PM