ඇයි
ඔකුන් තමා අලි එකෙන් බඩු ගේන චාටර්ම කුරියර් සර්විස් එක.. උන් හැමදාම කරන්නේ එකම වැඩේ.. කස්ටමර් කන්ටැක්ට් කරගන්න බැරු උනා කියලා උප්ඩේට් එක දාලා ,බඩු උන් ලගම තියාගන්නවා.. මලාට කෝල් ආන්ස් කරන් නෑ.. ලොකු ගානක දෙයක් නම් පාරිබෝගික එකට පැමිනිල්ලක් දාපන්.. ඔය ගැන ඕන තරම් යූටියුබ් වීඩියෝ තියෙනවා.. කොමන්ලයින් කියල සර්ච් කරල බලපන්.. මට පවුද්ගලික අත්දැකීම් ගොඩක් තියෙනවා...
mun dan naha danna widiyata. dan badu enawa
ඔව් ලගදි ගත්ත ඔක්කොම ආවා.. මුන් නැත්තම් ලොකු දෙයක්.. සයිට් එක නම් වැඩmun dan naha danna widiyata. dan badu enawa