Aliexpress Custom Clear

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    free shipping nam kohomada danne na. Choice & Standard shipping waladi samanyen Tax gewanna wenne na. Deliver kararanne daraz eken godak welawata
     
    • Like
    Reactions: 6ix9ine

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    Ow patta ganan mehe
    පුළුවන් කාලේ ගන්න මචං, මොකද ඉස්සරහ ගැන predictions තියන්න හරි අමාරුයි මේ දූපතේ උන් කරන වැඩ නිසා 🙄

    ඉස්සර වගේ නෙමෙයි, දැන් discount section වල discount වැටෙන්නේ නෑ හරියකට, අලුතින් හදන accounts වලට signup bonus / coupons එන්නේ නෑ හරියට, regional events වලින් දූපත nerf කරලා තියෙන්නේ / ඇතැම් regional event වලින් දූපතට restrictions තියනවා ඔය වගේ සීන් ගොඩක් තියෙනවා. 😐

    ඒනිසා පුළුවන් කාලේ Ali එකෙන් පොඩි හරි ප්‍රයෝජනයක් ගන්න. (මමත් අරන් දාල තියෙන්නේ හෙමින් සැරේ උවමනා item 10 විතර 11.11 සහ black friday sales වලින් 🤗)
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka

    අපෙ එවුන් එක එක විදියට හොරා කන්න ගිහින් තමයි අලි එකේ දැන් ලංකාවට ඩිස්කවුන්ට් කූපන් දෙන එක නවත්තලා තියෙන්නේ. පහුගිය අගෝස්තු වෙනකල් හොඳ හොඳ ඩිස්කවුන්ට් එක්ක ලාබෙට බඩු ගන්න චාන්ස් එක තිබ්බා.
     
    • Sad
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    අපෙ එවුන් එක එක විදියට හොරා කන්න ගිහින් තමයි අලි එකේ දැන් ලංකාවට ඩිස්කවුන්ට් කූපන් දෙන එක නවත්තලා තියෙන්නේ. පහුගිය අගෝස්තු වෙනකල් හොඳ හොඳ ඩිස්කවුන්ට් එක්ක ලාබෙට බඩු ගන්න චාන්ස් එක තිබ්බා.
    අනිවා ඉතින් අපේ උන්ම තමා රීලා තියෙන්නේ, එක ජාන වල වැරැද්ද බම් එක කියලා හදන්න බෑ, අපේ උන් ඔක්කොම කාබාසිනියා කරන්න ඉපදිලා තියෙන්නේ 🤗🤭
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,521
    1
    99,669
    113
    33
    Kalutara
    ඕකට ගහනවා ටැක්ස් එක. රිවිව් වල තියෙනවානේ ලංකාවේ උන්ට ගැහුවා කියල ටැක්ස් එක. $25ක් ගැහුවා කියන්නේ රුපියල් 7000ටත් වැඩියිනේ.. 🥴
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    ඕකට ගහනවා ටැක්ස් එක. රිවිව් වල තියෙනවානේ ලංකාවේ උන්ට ගැහුවා කියල ටැක්ස් එක. $25ක් ගැහුවා කියන්නේ රුපියල් 7000ටත් වැඩියිනේ.. 🥴
    ආ දැන් බොට කීයක් හෙට ටැක්ස් කරයි කියලද හිතන් ඉන්නේ ඈ... 🤔🧐
     
    • Sad
    Reactions: Heshan Daminda

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    අනේ මන්දා.. දෙයියෝ බුදුන් සිහි කරගෙන යන්න ඕන. 🥴
    මොකද කියන්නේ? ගාන දන්නද? හැබැයි දැම්මොත් දැම්මා ඈ.... හෙට ගිහින් උන් දෙන ගාන ගෙවලා එනවද නැත්තන් මම දැන් මෙතන දාන ගාන උන්ට ගෙවන්න සලස්සනද විස්ව සක්ති බලෙන්? 🙄🧐
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,521
    1
    99,669
    113
    33
    Kalutara
    මොකද කියන්නේ? ගාන දන්නද? හැබැයි දැම්මොත් දැම්මා ඈ.... හෙට ගිහින් උන් දෙන ගාන ගෙවලා එනවද නැත්තන් මම දැන් මෙතන දාන ගාන උන්ට ගෙවන්න සලස්සනද විස්ව සක්ති බලෙන්? 🙄🧐
    kiyapan balanna.
     
    • Haha
    Reactions: MR.YOLO