Aliexpress Custom Clear

6ix9ine

Well-known member
  • Sep 28, 2018
    717
    253
    63
    Kiribathgoda
    මේ Speaker එක order කරොත් අපි cutom Clear කරන්න යන්න ඔනීද Tax Fee ගෙවන්න ඕනේ ද දන්නා එකෙක් කියහන්කෝ මචන්ලා process එක GOV site එකක් තියෙනවා ද එක බලාගන්න

    2024-11-28 19_48_11-Soundcore Motion 300 Wireless Hi-Res Portable Speaker Bluetooth Speaker Sm...png

    https://www.aliexpress.com/item/100...&terminal_id=18f4b4d98f1844beb4409e00503af804
     
    • Like
    Reactions: G Starlin

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,415
    113
    godak welawata nethi wei
    anker official store එකෙන් liberty 4nc / motion + අරන් තියනව දෙකම අවුලක් නැතුව ආවා. 4nc ආවෙ prompt express (tax 1049) motion + post office (tax 410)
    ඕවට ටැක්ස් ගහන්නෑ
    👆

    https://s.click.aliexpress.com/e/_oFYFpKn
    මේක දවස් 13න් ආවා
    ------ Post added on Nov 28, 2024 at 9:58 PM
     
    • Wow
    Reactions: 6ix9ine

    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    717
    253
    63
    Kiribathgoda
    anker official store එකෙන් liberty 4nc / motion + අරන් තියනව දෙකම අවුලක් නැතුව ආවා. 4nc ආවෙ prompt express (tax 1049) motion + post office (tax 410)

    👆

    https://s.click.aliexpress.com/e/_oFYFpKn
    මේක දවස් 13න් ආවා
    ------ Post added on Nov 28, 2024 at 9:58 PM
    Tax gewanne kohomda? Mekat tax wadi da?

    daraz eken ganin cod, no custom issues
    Gini gannane ali eke 18 daraz 30 i
    ------ Post added on Nov 28, 2024 at 10:10 PM
     
    • Wow
    Reactions: shan4djfun

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,389
    2,771
    113
    ඕකට නම් ගෙවන්න වෙයි. රු 1000ට නම් අඩුයි කොහොමත්. මම motion + එකක් ගෙනාවා මාස කීපයකට කලින්. එතකොට නම් ඒක 15ට වගේ ගියේ. 800ක් විතර කස්ටම් ගෙව්වා. මට නම් නුවර තැපැල් කාර්‍යාලෙ තියෙන රේගු ශාඛාවෙන් තමයි ගෙවන්න උනේ. කොලබ අවට නම් කස්ටම් යන්න වෙයි.
     
    • Like
    • Love
    Reactions: MR.YOLO and 6ix9ine

    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    717
    253
    63
    Kiribathgoda
    ඕකට නම් ගෙවන්න වෙයි. රු 1000ට නම් අඩුයි කොහොමත්. මම motion + එකක් ගෙනාවා මාස කීපයකට කලින්. එතකොට නම් ඒක 15ට වගේ ගියේ. 800ක් විතර කස්ටම් ගෙව්වා. මට නම් නුවර තැපැල් කාර්‍යාලෙ තියෙන රේගු ශාඛාවෙන් තමයි ගෙවන්න උනේ. කොලබ අවට නම් කස්ටම් යන්න වෙයි.
    මමත් නුවරට තමා සෙට් වෙන්නෙ එතකොට නුවර එකටද යන්න වෙන්නෙ? කොහොමද මචන් දැන ගන්නේ නුවරට ගිහින් ගන්න වෙන්නේ කියලා
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,389
    2,771
    113
    මමත් නුවරට තමා සෙට් වෙන්නෙ එතකොට නුවර එකටද යන්න වෙන්නෙ? කොහොමද මචන් දැන ගන්නේ නුවරට ගිහින් ගන්න වෙන්නේ කියලා
    ලියුමක් එයි ගෙදරට. ඒක ඇරන් යන්න තියෙන්නේ. එච්චරයි.
     
    • Like
    Reactions: 6ix9ine