මොකද්ද බං මේකේ මේ කියන "Arrived at linehaul office" එක.. මේක ලංකාවේ කුරියර් එකද ?
අඩේ මේ වගේ පැකේග් 03ක් තියෙනවා 9/28 ආපු. ඒකියන්නේ ලංකාවට ඇවිත් දවස් 40ක් විතර පහුවෙලාත් බඩු ආවේ නෑ කියන්නේ බඩු බනිස්ද ?lankawata awilla.

අඩේ මේ වගේ පැකේග් 03ක් තියෙනවා 9/28 ආපු. ඒකියන්නේ ලංකාවට ඇවිත් දවස් 40ක් විතර පහුවෙලාත් බඩු ආවේ නෑ කියන්නේ බඩු බනිස්ද ?![]()
S000003194804xx (Latest Tracking Number: LO1243xx)Tracking patan ganne kohomada ?
S000003194804xx (Latest Tracking Number: LO1243xx)
Lankawe Customs ekata awith.මොකද්ද බං මේකේ මේ කියන "Arrived at linehaul office" එක.. මේක ලංකාවේ කුරියර් එකද ?
