Aliexpress Tax

ob_server

Well-known member
  • Jan 16, 2023
    6,153
    6,691
    113
    Aliexpress orders, Post office haraha delivery wena samahara ewata nam Tax wedila tiyenwane .
    Ethakota courier haraha deliver wena ewata kaatahari import tax wedila tiyenwada ? (example AliExpress standard shipping - Fardar courier)

    Ali eke ganan wedi items tiyenwa... example Rs 60,000i... shipping 10,000 (standard shipping) .. Me wage ganan wedi items walata tax wedila tiyenawada ?

    Oyalage tax wadin nethuwa courier haraha lebuna item eke wedima watinakama kiyak wage da ?

    (Courier haraha mehe delivery karana ewa.. wedihariyak or okkoma wage tax wadinne nethuwa enne... eka thama sure karagan ona.. courier company eken or eeta udin inna local shipping company ekakin mewa custom eken clear karagannawa wage buyerta tax ekak nogaha... may be shipping cost eken cover wenawada danne ne..)
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    මට $42 ක drawing tablet එකක් tax නැතුව ගෙදරටම හම්බවෙලා තියෙනවා. හැබැයි ඒ වගේම tablet එකක් ඒ දවස්වලම order කරපු @kolavari ට tax ගෙවන්න වුණාලු. මං order කරන්න කලින් customs එකෙන් call කරලා ඇහුවාම කිව්වෙත් ගෙවන්න වෙයි කියලා.
    මං දැකලා තියෙනවා $100 විතර GPU ගෙන්නපු අය tax ගෙවන්න වුණේ නෑ කියලා reviews වල දාලා තියෙනවා.

    එහෙම බැලුවාම tax කරන විදිය කවුරුත් හරියට දන්නෙ නෑ වගේ 🤷‍♂️
     
    • Sad
    • Like
    Reactions: NRTG and kolavari

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඊනි මිනි මයිනි මො! මෙකට ටැක්ස්! මෙ දෙක යවන්න!

    ආටක නාටක වෙපට කුඩ්ඩම් ශුහ්! - ආ මෙ 4 ටැක්ස්, අන්තිම එක නෑ<

    අම්මොහ් අලි පෙට්ටියක් - ඇතුලෙ තියෙන්නෙ පත්තර -එවා බලන්නෙ නෑ - ඩිඩිසි දාන්න

    චුටිම චුටි එකක් - එලියෙ ඩික්ලෙයා කර්ලා තියෙන්නෙ ඩොලර් 1යි - ඇත්තටම ඇතුලෙ තියෙන්නෙ මැනික් ගලක් - ආ මෙක යවන්න!

    පරන බොක්ස් එකක් - ජපන් - කොල්ලෙක් යුස් කරන්න ගෙනන එකක් වෙන්නැති - මෙකත් කෙලින්ම යවපම්

    ඉක්කායි මමයි ගාලු ගියා - ඉක්කා ඩාල මම ආවා - ආ මෙ අන්තිම එක ටැක්ස්,

    මල්ලි මෙ අර ඔයාගෙ එක්කෙනාට ආපු එක, බොක්ස් එක නම් ලොකුයි - ගානක් ගතැකි - මට 15ක් ඔන, උබ ඉතිරි ගාන තියාගනින, ටැක්ස් එක 850යි, පගාව 20000යි,

    අම්මොහ්- නෙදර්ලන්ඩ්- පෙති තම සුවර් එකට -මෙකට අයිතිකාරෙයාට එන්න කියල ලෙටර් එකක් ගහන්න!

    දැන් මාහන්සි - ටීටයිම්! ආයෙ හවස බලමු!

    පර්සනල් ඉම්පොර්ට් වලට හිතෙන හිතෙන විදියට යන්නෙ - කොන්ටිටි එ කියන්නෙ එකම ජාතියෙ බඩු ගොඩක් නම් අනිවා කෙස් දානවා, ටැක්ස් ලියාපදින්චි ආ‍යතෙනක නම් අවුලක් නැ එතරම් - ගොඩක් ගෙනනවානම් ක්ලියරින් කම්පැනි එකක නමට ගෙනාවම වැඩෙ ලෙසි - ආ ක්ලියරින් කම්පැනි ගොඩක් එවා කස්ටම් බුවාලාගෙ ෆැමිලි බිස්නස් කියලායි ආරන්චිය! මෙක ෆුල් ජාවාරම් ලන්තෙයක්, ගොඩ යැමක් නෑ

    උබට ටින් නම්බර් එකක් තියෙනම අයිසිකුඩා කියල එකක් තියෙනවා, ඔටොමැටික් කස්ටම් ක්ලියරින් සිස්ටම් එකක්, එකෙ රෙජිස්ටර් වෙලා බලපම්,, එක්කො එ ගැන හොයල බලපම්!
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,937
    113
    Aliexpress orders, Post office haraha delivery wena ewata nam Tax wedila tiyenwane .
    Ethakota courier haraha deliver wena ewata kaatahari import tax wedila tiyenwada ? (example AliExpress standard shipping - Fardar courier)

    Ali eke ganan wedi items tiyenwa... example Rs 60,000i... shipping 10,000 (standard shipping) .. Me wage ganan wedi items walata tax wedila tiyenawada ?
    Naha Fardar, Commonline ewata tax wadilama na
     
    • Like
    Reactions: ob_server and NRTG

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    චුටිම චුටි එකක් - එලියෙ ඩික්ලෙයා කර්ලා තියෙන්නෙ ඩොලර් 1යි - ඇත්තටම ඇතුලෙ තියෙන්නෙ මැනික් ගලක් - ආ මෙක යවන්න!
    සහතික ඇත්ත... :sorry: :sorry:
     
    • Like
    Reactions: NRTG

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,153
    6,691
    113
    මට $42 ක drawing tablet එකක් tax නැතුව ගෙදරටම හම්බවෙලා තියෙනවා. හැබැයි ඒ වගේම tablet එකක් ඒ දවස්වලම order කරපු @kolavari ට tax ගෙවන්න වුණාලු. මං order කරන්න කලින් customs එකෙන් call කරලා ඇහුවාම කිව්වෙත් ගෙවන්න වෙයි කියලා.
    මං දැකලා තියෙනවා $100 විතර GPU ගෙන්නපු අය tax ගෙවන්න වුණේ නෑ කියලා reviews වල දාලා තියෙනවා.

    එහෙම බැලුවාම tax කරන විදිය කවුරුත් හරියට දන්නෙ නෑ වගේ 🤷‍♂️
    Post office haraha delivery wenna tiyena ewa nam Randomly select karala tax gahanawa..

    DHL, UPS, Fedex hema item ekatama wage tax wadinawa... kalathurikin arenna..

    Courier haraha mehe delivery karana ewa.. wedihariyak or okkoma wage tax wadinne nethuwa enne... eka thama sure karagan ona.. courier company eken or eeta udin inna local shipping company ekakin mewa custom eken clear karagannawa wage buyerta tax ekak nogaha... may be shipping cost eken cover wenawada danne ne..

    Naha Fardar, Commonline ewata tax wadilama na
    Ela
     
    • Like
    Reactions: xVOLDYx

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    Matath thibba q ekak

    Farder and prompt eke un kiwe

    arraived at line-haul kyala wtenne

    katunayaka wherehose ekata awamalu air fright okoma enne ehelu

    dhl / fedex hama ekama prompt farder unta wenama ekak dan tyanwalu katunayaka

    eketh wenama custom ekak yyanwalu

    mage dhl phone ekak awila tax wadila mama eka parak gya katunayaka dhl eke costom ekata

    ehedi man dakka fedex ups wage thawa ayage halltyanwa

    e hama ekakama cotom ekak and officer kenek innawa
    RXX OKKOMA

    CP SAMAHARA EWA ENNE

    CENTRAL MAIL EXCHANGE LU