Machan, මම ලංකාවෙන් එලියෙ ඉද්දි අලි එක්ස්ප්‍රස් ඔර්ඩර් කරපු අයිටම්ස් වලට මට 3rd party ඩිලිවරි එකෙන් කොල් කරලා නම්බර් එක වැරදි කියලා අලී එකෙ පෙන්නනවා දැන්.
එකක් නම් citypack එකට කොල් කරලා ගෙන්න ගත්තා අනිත් එවා මොන කම්පැනි එකටද දිලා තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්ද?
Thanks.
Commonline express eke okkoma thiyanawa. Thanks bro.ඔහොම පෙන්නුවට එනව ඔය ලංකාවෙ කුරියර් ස්ලෝ හින්ද වැටෙන්නෙ සාමාන්‍යයෙන්
AE_XYH එකක් නම් එනව ඇත්තෙ commonline express එකෙන්. ළඟ පාත බ්‍රාන්ච් එකක් තියේ නං ගිහිං බලන්න උංගෙ ෆෝන් වලට කෝල් ගත්තට ලේසියෙන් වැඩ කරන්නැහ්
commonline jarawe enne. "Carrier note: Incorrect address - Goods not delivered" kiyala boruwata watenawa.AE_XYH numbers thamai
mageth delivery branch ekata awith 3,4 paarak reschedule wela 13 working days wage giyata passe lebune.. lebenna kalin dawase hebai unge fb page ekatath msg kala mn.commonline jarawe enne. "Carrier note: Incorrect address - Goods not delivered" kiyala boruwata watenawa.
https://clexpress.lk/ meke track karala balanna out of delivery weddi pennai. ekath reschedule wenawa aye aye sometimes.
කූඹියො.Machan, මම ලංකාවෙන් එලියෙ ඉද්දි අලි එක්ස්ප්‍රස් ඔර්ඩර් කරපු අයිටම්ස් වලට මට 3rd party ඩිලිවරි එකෙන් කොල් කරලා නම්බර් එක වැරදි කියලා අලී එකෙ පෙන්නනවා දැන්.
එකක් නම් citypack එකට කොල් කරලා ගෙන්න ගත්තා අනිත් එවා මොන කම්පැනි එකටද දිලා තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්ද?
Thanks.
Commonline wesige puthala mage 9000/- ekak nati kara. Refund ekak denawa kiwwa dan mokuth na. Wesa company.
Kara. Un kiyanwa policiyata kiyanna kiyala. Police gane rastiyadu wenna ba ne bn. Nikn hitiya a para.paribogika adikariyata complain karapan
choice through එන සමහර ඒවා commonline එකෙන් එන්නේ. (tracking වල අගට XYH නම් ) මෙලෝ රහක් නෑ. උන් බොරුවට tracking වල delivered කියල දානවා items අපිට දෙන්න කලිනුත්. Dex එකේ නම් සති 2න් හම්බ වෙනවා .aliexpress daddi choise ewa danna ewa deliver karanne daraz eken gaanata welawata enawa
dan fardar eken enne na afaik. eke apuwa dan enne daraz dexAE_XYH meka Fardar wenna pluwan
commonline nam CP CN wage letters enawa machn, un awul![]()