Aliexpress fake product help

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මම Aliexpress එකෙන් බැටරි එකක් ගෙන්නුව ෆෝන් එකට.ඒක ඔර්ජිනල් කියලා තිබ්බට ෆේක්.ඒකේ බැටරි එක බහිනවා හෝ ගාලා.
    අනිත් එක ඒක ටිකක් අනික් ප්‍රයිස් වලට වඩා 8usd විතර වැඩී.

    මම හිතන් ඉන්නේ මූ මට ඇරිය වගේ මාත් ඌට ඇරලා දාන්ඩ.ට්‍රැකින් නෑ.ආවේ නෑ කියලා.
    මොකද ඔර්ජිනල් ද ෆේක්ද කියලා බලලා රිෆන්ඩ් දෙන පොලිසි එක හෙන දිග කතන්දරයක් Aliexpress වල.

    තනිකර ෆොටෝෂොප් වලින් එඩිට් කරලා හොයන්ඩ බැරි වෙන්ඩ.ඒ මදිවට සීරියල් කෝඩ් එක උඩින් ස්ටිකර් එකකුත් ගහලා

    මම ජීවිතේට මෙහෙම වැඩ කරන මිනිහෙක් නෙමේ.

    මේ වගේ කේස් වලදි උඹලා දන්න හරි ගත්තු හරි වෙනත් මොනවා හරි ක්‍රියාමාර්ග තියෙනවද?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    බම්ප් තමා

    මම නං ඔය අලි එකෙන් ගෙන්නලම නෑ
     
    • Like
    Reactions: Melon8

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,371
    113
    මාලඹේ
    මෝඩ වැඩ කරන්න එපා ආවේ නැහැ කියලා Refund ගන්න එපා. ඊළඟට මොනවත් Aliexpress එකෙන් ලංකාවට ගෙන්න ගන්න බැරි වෙනවා. උගේ Negative කොමෙ න්ට් කරන්න පුළුවන් නැත්තං Ali එකේ Live Chat එකට ගිහින් කියපන් මෙහෙම Seller කරා කියලා . වැඩේ ඇත්තනම් සල්ලි සති දෙකෙන් Card එකට එනවා
     
    possible99

    Member
    Aug 14, 2019
    11
    7
    3
    Do not claim refund complaining that you did not receive the item. As Osama mentioned, it will affect all Sri Lankan buyers negatively. I have already noticed that some sellers have stopped offering cheap shipping methods to Sri Lanka. As a result, shipping cost is multiple folds of the items' price.

    Please open a dispute and convince that you were deceived by sending a fake product. Provide all evidence to support your claim. As long as you are genuine, there is only a little chance that things would not be favorable for you. Nonetheless, above all, you can happy for being a genuine person.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,432
    2,071
    113
    මම Aliexpress එකෙන් බැටරි එකක් ගෙන්නුව ෆෝන් එකට.ඒක ඔර්ජිනල් කියලා තිබ්බට ෆේක්.ඒකේ බැටරි එක බහිනවා හෝ ගාලා.
    අනිත් එක ඒක ටිකක් අනික් ප්‍රයිස් වලට වඩා 8usd විතර වැඩී.

    මම හිතන් ඉන්නේ මූ මට ඇරිය වගේ මාත් ඌට ඇරලා දාන්ඩ.ට්‍රැකින් නෑ.ආවේ නෑ කියලා.
    මොකද ඔර්ජිනල් ද ෆේක්ද කියලා බලලා රිෆන්ඩ් දෙන පොලිසි එක හෙන දිග කතන්දරයක් Aliexpress වල.

    තනිකර ෆොටෝෂොප් වලින් එඩිට් කරලා හොයන්ඩ බැරි වෙන්ඩ.ඒ මදිවට සීරියල් කෝඩ් එක උඩින් ස්ටිකර් එකකුත් ගහලා

    මම ජීවිතේට මෙහෙම වැඩ කරන මිනිහෙක් නෙමේ.

    මේ වගේ කේස් වලදි උඹලා දන්න හරි ගත්තු හරි වෙනත් මොනවා හරි ක්‍රියාමාර්ග තියෙනවද?
    ඔය වගේ උබල කරන එකත් එක හේතුවක් තමයි බන් අලි එකෙන් ලන්කාවෙ shipping වලට අරින්න. දැන් ආසවකට එක රුපියල් 1000ට වගේ වැඩි item එකක් ගෙන්න ගන්න බෑ dhl හරි ems නැතුව.
    කොහ්ක්මත් original කියල ගහන ඒව fake ගොඩක් වෙලාවට. Chineese brand ගහන බැටරි තියනව හොද quality
     
    • Like
    Reactions: mmrizmy