Aliexpress Fedex IP shipping?

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මේ බාණ්ඬේ ගෙන ගන්න ඕනේ මචන්ලා, මෙහෙ ගන්න නෑ. :dull:

    https://www.aliexpress.com/item/4001278001071.html?spm=a2g0o.cart.0.0.4ad03c00iZQ6Fg&mp=1

    FedEx Internation Priority shipping දාලා ගෙන්නුවොත් අවුලක් නැතුව එයිද මේ දවස් වල?
    ඔය ගැන seller ගෙන් ඇහුවම මෙහෙම එවල තිබුනා.

    "Your address is in a remote area, usually a remote delivery fee of $30 is required This cost needs to be borne by the customer. It is not confirmed yet, we need to submit
    your order to FEDEX/DHL. If we can't use FEDEX/DHL. can we use ARAMEX or EMS?"

    මෙහෙම අවුලක් තියෙනවද? ඒ කියන්නේ අලි එකේ shipping වලට පෙන්නන ගානට අමතරව ගානක් FedEx ගෙවන්න වෙනවද?

    මේ අහල තියෙන විදිහට ARAMEX or EMS දාලා ගෙන්නුවොත් හොද ද?:confused:
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,171
    1,762
    113
    anikwa okata tax gewannda wayi eka nisa delivery buwalata tax gewanna ekakin gannda EMS genawoth me tike badu banis

    oya order karanan teams penuma honda unata quality na