Aliexpress Invoice Help

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    Invoice එකේ Hardcopy එකක් ද මචො, එහෙම නැත්නම් Site එකේ තියෙන එකද ?

    එහෙමත් නැත්නම් Email එකෙන් එන එකද?
    Ebay එකේ නම් සමහර වෙලාවට එකක් එනව මතකයි Hardcopy, Aliexpress එකේ නම් මතකයක් නැ, :confused: