Aliexpress TAX!!!

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,498
    113
    මෙහෙ තීන ඒවා සමහර ඒවා දෙගුණයක් විතර ගණන් අලි එකේ. මෙහෙ / දරස් වගේ ඒවගේ ගන්න නැති දේවල් ඉතිං අලි විතරයි එකට කෙල වෙනවා
    Ugreen.Baseus වගේ අනිත් චයිනිස් බ්‍රෑන්ඩ් ටිකත් ඩරාස් එකට එන එක තමයි විසදුම.කොහොමත් HS කෝඩ් අනුව ගහන ලප ටැක්ස් එක අඩුයි කියලා හිතන්න බෑ මේ යන විදියට..
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,062
    3,832
    113
    Rs 1000 cable ekakata Rs 550k tax
    Hyyooo Anura podi minihata😂😂😂
    Ochchara tax revenue wadi kiyala kayya gahanawa AliExpress tax adu karanna.

    Meka hariyan na
    Namal,,,koheda elaga meeting eka ? Apith enawa😀
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,379
    22,026
    113
    Gotland
    Ugreen.Baseus වගේ අනිත් චයිනිස් බ්‍රෑන්ඩ් ටිකත් ඩරාස් එකට එන එක තමයි විසදුම.කොහොමත් HS කෝඩ් අනුව ගහන ලප ටැක්ස් එක අඩුයි කියලා හිතන්න බෑ මේ යන විදියට..

    ටැක්ස් අඩු කරොත් කලින් 50% ටැක්ස් ගෙවල අලිඑකස්පස් එකෙන් බඩු ගත්ත අයට අසාදාරනයක් වෙන නිසා 50% හෝ ඊට ටිකක් වැඩි ටැක්ස් එකක් ඇච්.ඇස් කෝඩ් එකටත් ගහන්න යෝජනා කරයි බුද්දීමත්තු ටික