BW BW Ship කරන්නෙ bridges world wide courier කම්පැනි එකෙන්. උන් ලංකාවට ආවම certis lanka courier එකට දෙනව. එතකොට පාර්සල් ගෙදරට එන්නෙ කුරියර් එකෙන්. ලංකාවට ඇවිල්ලා අඩුම සති 3ක්වත් යනව ගෙදරට එන්ඩ.