ලන්කාවට ශිප් කරන් නැති චයිනා අයිටන්ස් ගෙන්නගන්න පුලුවන් වෙන ශිපින්ග් සයිට් තියෙනවා නම් කප් රුක වගේ..නැතුව වෙන සයිට් කොටාගෙන යමු..
මේක තමා ගෙන්න ගන්න ඕන
මේක ලන්කවට ශිප් කරනව නමුත් සෙලර් ශිපින්ග් සෙලෙක්ට් කරලා තමා ඕඩර් එක දැම්මේ..ඕඩර් එක දැම්මට සෙලර් තව ඩීටෙල්ස් වගයක් දෙන්න කීවා ..මෙන්න මේවා..

Shipment at local distribution centerplease provide shipping information:
1*provide your destination seaport name:
2* company name:
delivery in the name of the company
because some local logistics company not take the personal goods, so you need to provide the company name,
3* which type bill of lading :
Electric bill of lading (send you by email ) or original paper bill of lading (send to your home) ,Which bill of lading is what you need?
4*when your goods arrived in your nearest port, we will provide the Bill of lading to you, and then you need to go to destination port to pick up this goods by yourself, or you can find your local clearance company help you ,
5. you need to pay extra destination port cost and customs cost when the goods arrived in country, please check more sea shipping way information in your country,
මූ කියන ඒවා දීලා බඩුව ගෙන්න ගියොත්..පට්ට කරදර ගොඩක සෙට් වෙන්න වෙයි කියලා හිතෙනව.. dhl,aramex ගේන්නත් බෑ එව්වා පට්ට ගණන්..මේක ගෙන්න ගන්න හොද ක්‍රමයක් කියපල්ලා දන්නවා නම්..
රෙප් දෙනවා..බම්ප් එකක් හරි දාගෙන යන්න

Last edited: