Aliexpress orginal

Emios

Well-known member
  • Dec 10, 2009
    73,766
    66,283
    113
    Aliexpress eken xb75 sony headset ekak genawa official seller kenegen.packaging sound Bar codes okoma same.uda tiyenne man sony usa website ekenma gatta xb50 eka.otana witarai wenas.balapanko bn usa eke font quality eka.mata aliexpress orginals gena hena sekai :oo:




    IMG-2001.jpg
    IMG-2002.jpg
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,766
    66,283
    113
    font nam kamak na balapan eke hati, edges ehema aul
    Eka tamai wena kisima change ekak ne ban.packaging okoma full orginal.

    මොන හුත්තක් එහෙනම් කියන්නේ.

    ඕක ගත්තේ පෙන්න පෙන්න යන්නද
    Nene bn nikan discuss karanna.sound quality eken hoyanna be
    ------ Post added on Nov 9, 2023 at 6:59 PM
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,302
    1,149
    113
    m
    Aliexpress eken xb75 sony headset ekak genawa official seller kenegen.packaging sound Bar codes okoma same.uda tiyenne man sony usa website ekenma gatta xb50 eka.otana witarai wenas.balapanko bn usa eke font quality eka.mata aliexpress orginals gena hena sekai :oo:




    IMG-2001.jpg
    IMG-2002.jpg
    material eke qlty eka balapanko
     
    • Like
    Reactions: TechnWeb

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,569
    2,968
    113
    Sri Lanka
    මොන හුත්තක් එහෙනම් කියන්නේ.

    ඕක ගත්තේ පෙන්න පෙන්න යන්නද
    Quality same kiyala original wenne na ban, Okkoma manufacture karanne china walin ne e nisa quality same widiyata hadanna puluwan fake ewath
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,766
    66,283
    113
    Box eka compare karala balanna. Fonts, spellings, etc.
    Be ban wena kisima wensak ne.otana witarai change eka


    IMG-2003.jpg

    IMG-2005.jpg


    සිංදු අහන්න නං ගත්තෙ සවුන්ඩ් කොලිටි එක ඔර්ජිනල් එකටත් වඩා හොඳයිත් නම් ආයෙ මොකක්ද අර්බුදය :lol:
    Nikan athal discussion aye aliexpress gannawada nedda kiyala decide karanna
    ------ Post added on Nov 9, 2023 at 7:06 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,308
    2
    53,758
    113
    Nikan athal discussion aye aliexpress gannawada nedda kiyala decide karanna
    ------ Post added on Nov 9, 2023 at 7:06 PM

    මම තව $25 දීල අමතර Logitech G502 එකකුත් ගත්තා :lol:
     
    • Haha
    Reactions: Emios

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    XB50 එක ගත්තේ කොයි කාලෙද?

    මගේ ළඟ XB55 එකක් තියෙනවා 2019 දි Siedles එකෙන් ගත්තෙ. ඒකෙ font එක ඔය පහල තියෙන එකට තමයි කිට්ටුම, ඒත් 100% ඒකම කියන්නත් බෑ R එක ටිකක් වෙනස් (මගේ ඇස් වලට මේ photo එකේ තරම් හොඳට පෙන්නෙ නෑ 🥴)

    මට හිතෙන්නෙ ඔය දෙකම original, එක එක region වලට එක එක batch වලට design එකේ පොඩි වෙනස්කම් වෙනවා ඇති.