Be ban sound quality kalin ekatath wada hodai.ehema hoyanna amarui
Uba kiyanne asian region ekata wenama quality ekakin ewanawa kiyalada.Xb50 eka nan 3 years kalin wage sony ekenma ship karala gatteXB50 එක ගත්තේ කොයි කාලෙද?
මගේ ළඟ XB55 එකක් තියෙනවා 2019 දි Siedles එකෙන් ගත්තෙ. ඒකෙ font එක ඔය පහල තියෙන එකට තමයි කිට්ටුම, ඒත් 100% ඒකම කියන්නත් බෑ R එක ටිකක් වෙනස් (මගේ ඇස් වලට මේ photo එකේ තරම් හොඳට පෙන්නෙ නෑ)
මට හිතෙන්නෙ ඔය දෙකම original, එක එක region වලට එක එක batch වලට design එකේ පොඩි වෙනස්කම් වෙනවා ඇති.
Eka tamai bn math baluweඔයිට වඩා ලස්සනට හරක්ගේ පිටේ අකුරු කොටනවනේ බන් කම්මල් බාස්ල.![]()
මට Siedles එකෙන් දුන්නෙ original එකක් නම් මට හිතෙනවා එහෙම region වලට වෙනම හදනවා ඇති කියලා. ඒ කාලෙ එකම කිට්ටුවෙන් යන සමහර models US site එකේ තිබුණේ නෑ, සමහර ඒවා asia එකේ තිබුණේ නෑ.Uba kiyanne asian region ekata wenama quality ekakin ewanawa kiyalada.Xb50 eka nan 3 years kalin wage sony ekenma ship karala gatte
මේ seller ගෙන්ද ගත්තෙ
යට එක කොපියක් වෙන්ඩ පුලුවන්Aliexpress eken xb75 sony headset ekak genawa official seller kenegen.packaging sound Bar codes okoma same.uda tiyenne man sony usa website ekenma gatta xb50 eka.otana witarai wenas.balapanko bn usa eke font quality eka.mata aliexpress orginals gena hena sekai
![]()
![]()
මේකනං ශුවර් නෑ රිවීව්ස් එහෙම 0 යි නේ
lankawe un sound quality hondai kiyanne bass wadi kiyana ekata.. ona gu godak bass wadi kalama ape un rawatenawa..සිංදු අහන්න නං ගත්තෙ සවුන්ඩ් කොලිටි එක ඔර්ජිනල් එකටත් වඩා හොඳයිත් නම් ආයෙ මොකක්ද අර්බුදය![]()

Mata idealz eken fake cable ekak dunnaමට Siedles එකෙන් දුන්නෙ original එකක් නම් මට හිතෙනවා එහෙම region වලට වෙනම හදනවා ඇති කියලා. ඒ කාලෙ එකම කිට්ටුවෙන් යන සමහර models US site එකේ තිබුණේ නෑ, සමහර ඒවා asia එකේ තිබුණේ නෑ.
මං දැන් box එක check කරාම දැක්කෙ ඉස්සරහා උඩ දකුණු අත පැත්තෙ කෙලවරේ පොඩි hologram sticker එකක් තියෙනවා. (ඒකත් replica වලට හදන්න පුලුවන් ඇති, හැබැයි එච්චර මහන්සි වෙන එකකුත් නෑ වැඩිපුර වියදම් කරලා)
Orginal ekak laga nattan meka fake kiyanna matawath be banමේකනං ශුවර් නෑ රිවීව්ස් එහෙම 0 යි නේ

අවුලක් නෑ ඉතින් සවුන්ඩ් කොලිටි ගැන සැටිස් නං එච්චර නේ ඕනෙOrginal ekak laga nattan meka fake kiyanna matawath be ban![]()
lankawe un sound quality hondai kiyanne bass wadi kiyana ekata.. ona gu godak bass wadi kalama ape un rawatenawa..
godak fake ewala accurate widiyata bass eke low note touch karannawath baha, mid range eke samahara frequency ahennewath naha...
hiphop wage godak live instruments nathi nikan basic beat gahala hadana songs walata godak cheap chinesse headphone unath sounds hondai..
Ehema be aga nikan kahanawa wageඅවුලක් නෑ ඉතින් සවුන්ඩ් කොලිටි ගැන සැටිස් නං එච්චර නේ ඕනෙ
------ Post added on Nov 9, 2023 at 8:13 PM
Ehema be aga nikan kahanawa wage![]()
Sound quality eka hondainan thawa momada bn hoyanneEka tamai wena kisima change ekak ne ban.packaging okoma full orginal.
Nene bn nikan discuss karanna.sound quality eken hoyanna be
------ Post added on Nov 9, 2023 at 6:59 PM