Aliexpress Parcel missing what can do?

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,415
    2,215
    113
    Sri Lanka
    economy shipping nam oka enna january wage wenawa
    economy shipping wala tracking hariyata weda ne
    oka aniwa enawa
    mage me wenakan ekak wath missing wela ne
    masa dekak gihinuth parcel awa
    ewasanna
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    817
    559
    93
    Mehe ewun ussala nam Refund illanne kohomada bn😶
    refund request කරන්න බඩු ටික ගෙදරටම එනවා . මම කරලා තියනවා, මඩු order කරනකොට tracking check , tracking available නම් හොද courier company එකකින්, හුගක් වෙලාවට daraz එකෙන් courier කරනවා
     
    • Like
    Reactions: lilman

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,382
    1,004
    113
    Tracking wala pennanne Dec12 SL destination kiyala.Nov 28 order damme.
    Colombo main postoffice giyoth hari da..call karala ahanna number tiyenawada?
    Aliexpress eke pennana Order no eka refer karala hoyanna bari da?
    matath ohma wela thiyanwa bn, un owa hariyata ewanwa. mehan ussnawa bn. kalakakni ballo inna. lankawa post office.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,631
    113
    තව දවස් ගානකට එක්ටෙන්ඩ් කරගනින්. උන් නොකරපු වරදකට රිෆන්ඩ් ඉල්ලන්න යන්න එපා.
    Extend karanawa kiyanne mokak da ban? Mageth orders 2k tama na
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    මටත් ඔය ප්‍රශ්නයම උනා. ට්‍රැකින් වල ඩිලිවරි කලා කියල පෙන්වනව. ඒත් පාර්සලය ලැබුනෙ නැහැ.සතියක් විතර බලන් ඉදල එල් පී ට්‍රැකින් නම්බරයක් නිසා තැපැල් කන්තෝරුවට ගිහිල්ලත් බැලුව.ඒත් ඇවිල්ල නැහැ..පස්සෙ මම රිපන්ඩ් ඉල්ලුව දවස් හතරනින් විතර රිපන්ඩ් ලැබුන.මාසෙකට විතර පස්සෙ මෙන්න පාර්ලසය ඩිලිවරි කම්පැනියකින් ගෙදරට ගෙනත් දුන්නා.මම ට්‍රයි කෙරුව පාර්සයට නැවත ගෙවන්න ක්‍රමයක් ඒත් හරි ගියේ නැහැ.
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,302
    2,895
    113
    මගෙත්,
    Nov 30
    Dec 02,03,15

    දාපු එකක්වත් තව ආවෙ නෑ. Parcels 8ක් වගේ තියෙනවා.

    ඒත් Dec 02,15 දාපු දෙකක් සතියකට වගේ කළින් ආවා.

    මේ ඔක්කොම SL Post එන ඒවා. Post office එකට ගිහින් බැලුවත් එහෙට ඇවිත් තිබ්බෙත් නෑ. එපා වෙනවා බලන් ඉඳලම
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,631
    113
    Poor grade Air delivery company nisa neda.Tracking boru pennanne

    Parcel mage awa..Daras walin genawa ekak but order karey Aliexpress web eken directly...

    Thanks for all comments and valuable advices🙏
    ------ Post added on Jan 13, 2024 at 11:16 AM
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara
    අඩේ. අද මගේ order එකක් ඩිරිවරි කියලා මාර්ක් වේලා. ඒත් මට පර්සල් එක ලැබුනේ නෑනොවෑ.. :(
    Screenshot 2025-01-02 204559.jpg
     
    • Sad
    Reactions: lilman