Aliexpress payment help

lilman

Well-known member
  • May 10, 2009
    40,055
    52,979
    113
    Colombo
    cart ekata items set ekak select karala order eka pay karanne natuwa place karala passe ara discount ekama ganna eka sare items walata payment karanna puluwanda ?

    horata newei buy karanna hadanne
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    උන්ගෙ මරු ප්‍රයිසින් තියෙන්නේ.
    එකවුන්ට් කීපයක් හදලා බලපං. ගණන් වෙනස්. ඩිස්කවුන්ට් නෙමෙයි අයිටම් ප්‍රයිස් එකම වෙනස් කරනවා.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    උන්ගෙ මරු ප්‍රයිසින් තියෙන්නේ.
    එකවුන්ට් කීපයක් හදලා බලපං. ගණන් වෙනස්. ඩිස්කවුන්ට් නෙමෙයි අයිටම් ප්‍රයිස් එකම වෙනස් කරනවා.

    ඔව් උන්ගෙ algorithm එක අලුත් account වලට අදහගන්න බැරි low prices සජස්ට් කරල දෙනවා selected items වලට userbase එක expand කරගන්න. addict කරල.
    එහෙම කියල abuse කරන්න බහැ අලුත් accounts හද හැඩ btw