Aliexpress Shipping

sanduntharu

Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    මචන්ලා මේක අනිවාර්යෙන්ම ලංකාවට ඇවිල්ල ද කියලා මේක බලලා කියන්න පුළුවන්ද?

    මොකද මට මේක ආවේ නෑ. Refund මීට කලින් කවදාවත් මං ඉල්ලලා නෑ. මීට කලින් 3-4ක් ආවේ නැතත් මං refund ඉල්ලුවේ නැත්තෙත් ඇත්තටම ලංකාවට ඇවිල්ලා මෙහෙදි අපේ උන් හොරා කෑවට seller ට කරන්න දෙයක් නෑනේ. අනිත් එක අපේ උන් Refund ඉල්ලලම ලංකාවට උන් එවන්නෙම නැතිව යන හින්දා.

    මේක ආවේ නැති හින්දා seller ට msg එකක් දැම්මත් ඌ tracking තමා පෙන්නලා තියෙන්නේ. refund ඉල්ලනවා ඇත්තටම ලංකාවට ඇවිත් නැත්නම් විතරක්. ඒක මේක බලලා ඒක කියන්න පුළුවන් ද මචන්. දැන් මාස 4ක් ළගයිනේ. කොහොමත් ලැබෙන එකක් නෑ.

    refund ඉල්ලුවට කමක් නැද්ද බන්? (නැත්නම් මට පාඩුයි', Fast charger 2k දැම්මේ)

    Cainiao-Super-Economy-Global-Tracking.png
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    Dan over 90 days oyata refund ganna ba.
    Anika seller pau e manussaya monawa karannada??
    Mageth item ekak December 22 lankawata awith eth thama hamba une na.
    Mun Oni kamin da danne na mehema karanne
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    මචන්ලා මේක අනිවාර්යෙන්ම ලංකාවට ඇවිල්ල ද කියලා මේක බලලා කියන්න පුළුවන්ද?

    මොකද මට මේක ආවේ නෑ. Refund මීට කලින් කවදාවත් මං ඉල්ලලා නෑ. මීට කලින් 3-4ක් ආවේ නැතත් මං refund ඉල්ලුවේ නැත්තෙත් ඇත්තටම ලංකාවට ඇවිල්ලා මෙහෙදි අපේ උන් හොරා කෑවට seller ට කරන්න දෙයක් නෑනේ. අනිත් එක අපේ උන් Refund ඉල්ලලම ලංකාවට උන් එවන්නෙම නැතිව යන හින්දා.

    මේක ආවේ නැති හින්දා seller ට msg එකක් දැම්මත් ඌ tracking තමා පෙන්නලා තියෙන්නේ. refund ඉල්ලනවා ඇත්තටම ලංකාවට ඇවිත් නැත්නම් විතරක්. ඒක මේක බලලා ඒක කියන්න පුළුවන් ද මචන්. දැන් මාස 4ක් ළගයිනේ. කොහොමත් ලැබෙන එකක් නෑ.

    refund ඉල්ලුවට කමක් නැද්ද බන්? (නැත්නම් මට පාඩුයි', Fast charger 2k දැම්මේ)

    View attachment 109841
    kal yanawa enna. tracking hariyata update wenne na. mage me lagadi ekak awa mama confirm karanna yaddi departed kiyala witharai thibbe status wala. dan godak ayage tracking thiyenne unge ratin pita wenakal witharai.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    Ne machan thama dispute karanna dawas 5-6k thiyenawa. Protection Period eka giye sathiye iwara une.

    Eka thama ban. Un aththatama ewala nam refund ganna eka paw nisa thama baluwe ban. Anthimata un Lankawata ewannema nathi wenawa.
    Customer care ekata msg eka dapan. un kiyai karanna oni de. customer care eke unta oya period eka extend karanna th puluwan. mama deparakma kiyala extend karagena thiyenawa. mama awurudu gaanak badu gannawa ekekwath badu ewala nathuwa ship kara kiyala nan na (mama seller rating nan balanawa). ebay eke un thamai oya jara wade karanne.