Daraz un tamai Koombiyo ekata denne pena widiyata dura pathi walataLp කියන්නේ ලංකා පෝස්ට් ද?
හැබැයි මට නම් එන්නේ koombiyo delivery වලින්.
මේ දවස් LP tracking
Mage packages 2k delivered kiyala update karala system eken. courier eka pennanne DEX kiyala. unge site eke tracking numbers check karahama , kisima update ekak pennanne na. kohomada ban hoyaganne package dekata mokada une kiyala
එකක් LP වලින් AE_XYH වලට convert වෙලා තියනවා කවුද බං දැන් AE_XYH ලංකාවේ Handling / Delivery කරන්නේ?
![]()
AE_XYH walin ena number eka aye tracking walata dahan. ethakota DEX wala tracking number eka watenwa.
එහෙම කලාම උනේ තව අලුතින් වෙනම tracking number දෙකක් ආවා.
මහ විකාරයක් මේක, tracking කතාව හිතින් අතඇරලා දාල courier කරන මොකා ගෙන් හරි call එක එනකන් ඉන්න තමයි වෙන්නේ. Item එක ආවොත් ආවා නැත්තන් නෑ.
![]()
![]()
![]()
එක ඩිලිවරියක් නම් ආවා, පළවෙනි පාරට නිවාඩු දවසක ආවේ, ගෙනල්ලා දුන්නේ common line/cpex එකේ ඩිලිවරි කරන පොරක්, වෙනදාට එන චරිතේ නෙමෙයි අලුත් පොරක්, පොර මට මහත්තයා කිව්ව නිසා මට දුක හිතිලා රුපියල් 200ක් දුන්නා පොරට රීලෝඩ් එකක් දාගන්න කියලා.
Tax වදින බඩුවක් LP වැටිලා තියනව එක එද්දී ලබන සතිය වෙයි. අප්ඩේට් එක මේ thread එකේ දාන්නම් පස්සේ, tax උනාද නැද්ද කියලා.
![]()
------ Post added on Mar 31, 2024 at 6:29 PM