AliExpress shit

piumiharshika

Active member
  • Jan 14, 2014
    322
    119
    43
    Dan hamoma dagalala karana link eke click karala buddies set Karan $20 win karaganna karana Wade karana gaman Nam karanna idea ekak thiye Nam karanna EPA.
    Waste of time, mamath Kara anthimata 100/- Awama 1.85 LKR gaane add wenne. Oita wada hodai parata gihin higakanawa, 2/- or 5/- hambei.
    Mul tike asawata deela passe anatha karanawa.

    *Get your $20* ! Your bonus is waiting to be activated.
    From Aliexpress
    https://a.aliexpress.com/_dWFMFC8
     

    Attachments

    • IMG-20200824-WA0000~2.jpg
      IMG-20200824-WA0000~2.jpg
      83 KB · Views: 151
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හැමතැනම අලි ත්‍රෙඩ්. මුන්ට ජොබ් හොයල දෙන්න ක්‍රමයක් යෝජනා කරන්න ඕන ආණ්ඩුවට
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,792
    163,697
    113
    එකමත් එක රටක
    ඕක තේරෙන්නේ නැද්ද බන්. aliexpress එකට අලි පුපේ අමාරුවක් තියෙන්න ඕනේ ඔහොම හැම එකාටම නිකන් බඩු දෙන්න.
    මම නම් උදේම ඔක්කොම ඔය වගේ ත්‍රෙඩ් ටික එකපෙලට එන විදියට බම්ප් කරල ආතල් එකක් ගත්ත. :dull: :lol: