Aliexpress Super Deals on 11.11

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Aliexpress eken badu ganna paypal account ekak thiyenna oonemada? card eken pay karala order karanna bari da?

ඉස්සර paypal වලින් ගෙවන්න පුලුවන් ඒත් දැං බෑ.
Visa Master ඕනෙ කාඩ් එකකින් ගෙවන්න පුලුවන්. Mastercatd වලට $5 discount දෙනවා 1 time $25කටද කොහෙද වඩා බඩු ගද්දි :D
 
  • Like
Reactions: ruchira55

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,661
    40,241
    113
    පැටියා;17376645 said:
    ඉස්සර paypal වලින් ගෙවන්න පුලුවන් ඒත් දැං බෑ.
    Visa Master ඕනෙ කාඩ් එකකින් ගෙවන්න පුලුවන්. Mastercatd වලට $5 discount දෙනවා 1 time $25කටද කොහෙද වඩා බඩු ගද්දි :D

    master card eken pay karanawa nam ekama seller gen ganna oneda?
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    පැටියා;17376645 said:
    ඉස්සර paypal වලින් ගෙවන්න පුලුවන් ඒත් දැං බෑ.
    Visa Master ඕනෙ කාඩ් එකකින් ගෙවන්න පුලුවන්. Mastercatd වලට $5 discount දෙනවා 1 time $25කටද කොහෙද වඩා බඩු ගද්දි :D
    mokadda ban meken badu ganna hodama card eka?ubala use karanne mokadda?bank eka mokadda :confused: