Aliexpress Tax කොලේ WTF?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,648
    3,363
    113
    Bandarawela
    හරි හරි. වැඩේ ගොඩ දාගත්ත. sticket එකක් වගේ කොලේක අන්කේ එවල. register කරන කොළෙත් එක්ක ඒක පියුන් කඩන් ගිහින්. උව හොයාගෙන ඉල්ලගත්ත.
     
    Last edited:

    DJ-AsAnka

    Well-known member
  • Aug 1, 2010
    2,044
    408
    83
    MetaVerse
    babiato.co
    පොස්ට් office එකට යන්න එතන open කරල බලන්ව pack එක total price කියන්නෙ නතුව අඩු ගනක් කියන්න
     
    • Like
    Reactions: san2d3