Aliexpress tracking UI

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,937
    2,950
    113
    Aliexpress එකේ කලින් තිබුන tracking UI එක පට්ට, අලුත් එකනම් ජරාවක්,
    කලින් UI එකේ custom එකට parcel එක එන දවස් predict කරලා ලස්සන graphic ටිකක් එහෙම තිබුන දැන් text ටිකක් විතරයි, ඒකත් ආවට පස්සෙ, cost cutting වෙන්නැති 😂🤦
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    aliexpress eke order eka danna dan sahena gamak denna one bn...hamadissema cookies clear karala danne nathan error ekak enawa
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    කලින් UI එක ලස්සන වුණාට ඒකේ පෙන්නපු chart එක accurate නෑ. China වලින් එළියට එන්න කලින් පෙන්නුවා එළියට ඇවිත් කියලා. linehaul office එකෙන් පස්සෙ ආයෙ item එක China තියෙනවා කියලා පෙන්නුවා. ලංකාවෙ ඉංග්‍රීසි දන්නෙ නැති මිනිස්සු ගොඩක් ඕක බලලා parcel එක return වෙලා කියලා refund ඉල්ලන්නයි report කරන්නයි ගත්තා. ලංකාවෙ විතරක් නෙවෙයි අනිත් රටවලත් ඕකම වෙන්න ඇති. කොහොමත් Aliexpress කියන්නෙ bugs ගොඩක් තියෙන website එකක්නෙ, අර chart එකේ bug එක හදනවා වෙනුවට දැන් වෙනම එකක් දාලා. සමහර වෙලාවට ඒ chart එක වරදින්න ඇත්තෙ Aliexpress එකේ අවුලකින් නෙවෙයි වෙන්නති ඇති, global.cainiao.com එකෙන් එන update එක ඒ විදියටම පෙන්නන්න කලින් හදලා තිබුණේ
     
    ඔව් නෙහ් bugs නම් තියනවා තව ගොඩක්
     
    • Sad
    Reactions: xVOLDYx