Aliexpress එකෙන් බඩු ගෙන්නන එක නවැත්තුවා!

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,376
    2,099
    113
    Aliexpress එකෙන්
    අපි සල්ලි දීලා ගෙන්නන බඩු කුරියර් එකෙන් උස්සනවා,

    ඉස්සර කිසිම අව්ලක් නැතුව බඩු ගෙදරටම ගෙනල්ල දෙනවා, දැන් town එකට එන්නලු package එක ගන්න 😂,

    අපේ පැත්තට සෙට් වෙලා ඉන්න කුරියර් පොර electric බඩු උස්සනවා 😂 custom එකෙන් pass වෙනවා කුරියර් එකට! බඩු ගෙදරට එන් නැතුවම
    App එකේ package successfully delivered කියලා වැටෙනවා කියන්නෙ බඩු හරි 😂🤦

    උන්ට කතා කරාම track number සේරම ඉල්ලගන්නවා අපි බලන්නම් කියනවා එච්චරම තමා 🤣😹

    සතියට ඕඩර් 10, 15 දාන අයට මේ සීන් එක වෙලත් ඇති, ඕඩර් 100 කට 2 ක් වගේ සෙට් වෙන්වා

    ආතල් රටක් සිරිලංකාවනම්

    මුන්ට නඩුවක් දාන්න එකෙක් නෑනෙ අම්මපා 😹🤣
     
    Last edited:

    planner123

    Well-known member
  • May 22, 2018
    4,030
    6,995
    113
    Paththe inna ekaa awul nam wena sure yaluwekge or someone else's gedarata daala ehen ganinko.
    Mama nam 2017 withara idan gannawa. Me wenakal kisima awulak wela naha. Delay wela hari enawa.
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,376
    2,099
    113
    Paththe inna ekaa awul nam wena sure yaluwekge or someone else's gedarata daala ehen ganinko.
    Mama nam 2017 withara idan gannawa. Me wenakal kisima awulak wela naha. Delay wela hari enawa.
    ඔව් ඉස්සර කිසි අව්ලක් නෑ දැන් මොකක් හරි මගඩියක් යනවා මුන්ගෙ
     
    • Sad
    Reactions: planner123

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    9,689
    15,722
    113
    Colombo
    i feels like op has some hidden agenda related to aliexpress shipping. check his old threds and you can find lot of thred with similar complaints.


    i never faced an issue with aliexpress shipping, in fact most recent orders were very fast arrived within a week.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    16,898
    6,100
    113
    Digatama ohoma unoth Aliexpress eken Lankavata badu evana ekath navaththay. :(
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    5,218
    6,904
    113
    Cenon
    cenon.com
    Aliexpress එකෙන්
    අපි සල්ලි දීලා ගෙන්නන බඩු කුරියර් එකෙන් උස්සනවා,

    ඉස්සර කිසිම අව්ලක් නැතුව බඩු ගෙදරටම ගෙනල්ල දෙනවා, දැන් town එකට එන්නලු package එක ගන්න 😂,

    අපේ පැත්තට සෙට් වෙලා ඉන්න කුරියර් පොර electric බඩු උස්සනවා 😂 custom එකෙන් pass වෙනවා කුරියර් එකට! බඩු ගෙදරට එන් නැතුවම
    App එකේ package successfully delivered කියලා වැටෙනවා කියන්නෙ බඩු හරි 😂🤦

    උන්ට කතා කරාම track number සේරම ඉල්ලගන්නවා අපි බලන්නම් කියනවා එච්චරම තමා 🤣😹

    සතියට ඕඩර් 10, 15 දාන අයට මේ සීන් එක වෙලත් ඇති, ඕඩර් 100 කට 2 ක් වගේ සෙට් වෙන්වා

    ආතල් රටක් සිරිලංකාවනම්

    මුන්ට නඩුවක් දාන්න එකෙක් නෑනෙ අම්මපා 😹🤣
    ube gewal koheda? main city name please.
    DEX delivery karanawa mehe nam, danata awulk na. ali ekata case eka open karapan item missing kiyala, un investigate karanawa.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    47,231
    2
    46,621
    113
    Complain කරාට වැඩක් වෙලා නෑ බන්
    If it's DEX delivery, just go to the nearest Daraz collection point and complain - all your AELK_DEX packages go through there.