දැනට දූපතේ දාපු අලී බඩු වලින් ඇවිල්ලා නැත්තේ item දෙකයි, ඉතිරිය නම් ඔක්කොම ආවා post එකේ උනත්
ගිටාර් එකට stainless steel capo එකක් දැම්මා, එක shiny golden color එකක් රත්තරන් වගේම පෙනුමක් තියෙන්නේ අනිවා වටිනවා කියලා හිතලා එකට shot එක දීලා


ඒක missing, refund ඉල්ලන්න ගියේ නෑ UA_UV වලින් postal tracking තිබ්බේ හොයන්න බෑ නේ ඒවා
තව පොඩි pouch දෙකක් දැම්මා headphone වලට ගන්න, ඒ දෙකත් missing උනා

ඒ දෙකට ආවේ LOxxxxxxx වගේ ට්‍රැකිං එකක් (yanwen කියන සර්විස් එක) එතන මොකක් හරි bull සීන් 1ක් වෙලා

එකට නම් refund approve වෙලා refund ලැබුණා
