Aliexpress එකෙන් රේගුවෙදි පන්නන බඩු ???

ob_server

Well-known member
  • Jan 16, 2023
    6,960
    7,527
    113
    Daraz eken delivery wenna tiyena ewath missing wela tiyenawa dekka Fb groups wala.
    daraz eken track kalama... updates mukuthma ne package lost arenna. E kiyanne daraz ekai custom ekai atharadai lost wela tiyenne.
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,760
    54,141
    113
    Colombo
    Up

    Daraz eken delivery wenna tiyena ewath missing wela tiyenawa dekka Fb groups wala.
    daraz eken track kalama... updates mukuthma ne package lost arenna. E kiyanne daraz ekai custom ekai atharadai lost wela tiyenne.

    කොහොම පන්නනවද දන්නෑ බන්. :(
    ------ Post added on Dec 18, 2024 at 12:54 PM
     
    • Sad
    Reactions: MR.YOLO

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,960
    7,527
    113
    Up



    කොහොම පන්නනවද දන්නෑ බන්. :(
    ------ Post added on Dec 18, 2024 at 12:54 PM
    podi podi item pannawa bundle wela ena ewa walin.. poddak hil karala eliyata adinwa athi.. passe selo tape gahana unuth athi..

    mage daraz eken delivery wenna tibba cable ekak nathi wela tibba.

    lagadi aapu bundle package ekaka 5 inch wage kepumak tibba. Eth welawata items okkoma tibba. Athule packages tharamak loku boxes athule tibba nisa.
     
    • Like
    Reactions: lilman

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,960
    7,527
    113
    post eka penne nane wotto
    image.png
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,358
    25,564
    113
    මගෙත් කීපයක් ආවේ නෑ . කම්ප්ලේන් දැම්මට වැඩක් නෑ
     
    • Like
    Reactions: lilman

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    දැනට දූපතේ දාපු අලී බඩු වලින් ඇවිල්ලා නැත්තේ item දෙකයි, ඉතිරිය නම් ඔක්කොම ආවා post එකේ උනත් 🤗


    ගිටාර් එකට stainless steel capo එකක් දැම්මා, එක shiny golden color එකක් රත්තරන් වගේම පෙනුමක් තියෙන්නේ අනිවා වටිනවා කියලා හිතලා එකට shot එක දීලා 🤭😂 ඒක missing, refund ඉල්ලන්න ගියේ නෑ UA_UV වලින් postal tracking තිබ්බේ හොයන්න බෑ නේ ඒවා

    තව පොඩි pouch දෙකක් දැම්මා headphone වලට ගන්න, ඒ දෙකත් missing උනා 😐 ඒ දෙකට ආවේ LOxxxxxxx වගේ ට්‍රැකිං එකක් (yanwen කියන සර්විස් එක) එතන මොකක් හරි bull සීන් 1ක් වෙලා 🤔 එකට නම් refund approve වෙලා refund ලැබුණා 🤭
     
    • Like
    Reactions: lilman

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,795
    11,272
    113
    Up



    කොහොම පන්නනවද දන්නෑ බන්. :(
    ------ Post added on Dec 18, 2024 at 12:54 PM
    Thopilage shreshta prauda baudhdha rata, horakamai wanchawai hamathanama. Sudda unge services denna kamathith na umbalata, amazon, ebay, paypal
     
    • Sad
    Reactions: lilman

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,960
    7,527
    113


    image.png

    ------ Post added on Dec 20, 2024 at 7:13 AM

    mewa mun gennapuwa wenna barida?

    ඔච්චර අලුත් fire hydrants සිරි ලංකාවේ? 🤔

    Lankawe nemei wageth penawa

    හේසාන් මේ ඔහෙයිට ඒ පණ්ඩිතකම් වලින් වැඩක් නෑ නෙව? 🤪
    image.png





    ------ Post added on Dec 23, 2024 at 2:00 PM

    NWSDB - National Water Supply and Drainage Board
    ------ Post added on Dec 23, 2024 at 2:02 PM

    @2osama
    ------ Post added on Dec 23, 2024 at 2:03 PM
     
    • Like
    Reactions: somalal