SD card, Memmory chips, Flash drives, Processors වගේ PC අයිටම්ස් ගන්නකොට නම් පොඩ්ඩක් කල්පනාවෙන්. අනික් බඩු නම් ගොඩක් වෙලාවට ශුවර්. Aliexpress එකේ ගොඩක්ම ඉන්නේ wholesale කරන සෙලර්ස් ලා. හැබැයි ගොඩ දෙනෙක් retail sell කරනවා. මම දැනට ඕකෙන් අරගෙන තියෙන්නේ ගොඩක්ම ඇඳුම්, fancy බඩු වගේ දේවල්. ඒ ගත්තු හැම එකක්ම China Post tracking එක්කම දවස් 10න් ගෙදරටම ඇවිල්ලා තියෙනවා. නිතරම බඩු ගන්න කලින් සෙලර්ගේ feedback profile එක චෙක් කරලා බලන්න. ඒ වගේම අයිටම් එක කොච්චර දෙනෙක් මේ වෙනකොට අරගෙන තියෙනවද (මම නම් පළවෙනියටම ගත්තු අයිටම් තියෙනවා. ඒ එකක්වත් අවුල් ගියපු ඒවා නැහැ), එහෙම අරගෙන තියෙනවනම් ගත්තු අයගේ feedback මොනවද තියෙන්නේ කියලා වගේ බලන්න. හැබැයි හොඳම දේ තමයි සෙලර්ගේ account එක කොච්චර පරණ වුනත්, feedback profile එක කොච්චර හොඳ වුනත් බඩුවක් ගන්න කලින් සෙලර්ට messege එකක් දාල බලන එක reply එනවද කියලා. මම නම් එහෙම යවන message වලට reply කරන අයගෙන් විතරයි බඩු ගන්නේ. Aliexpress එකේ ඉන්නෙම හොරු කියන එක නම් එච්චර අත්තක් නෙවෙයි. මොකද ලංකාවේ ලොකු කොම්පැණි පවා Aliexpress, Alibaba සයිට් වලින් කන්ටේනර් පිටින් බඩු import කරන නිසා. eBay එකෙත් හොර සෙලර්ස් ලා ඉන්නවනේ
ඇත්තටම eBay එකේ ඉන්න Chinese, Hong-Kong සෙලර්ස්ලාගෙන් බඩු ගන්නවට වඩා Aliexpress එකෙන් බඩු ගන්න එක ඉක්මන්.... 


මේ තියෙන්නේ අන්තිමටම ගත්තු අයිටම් දෙකක්. දවස් 10න් බඩු ආවා.
ඇත්තටම eBay එකේ ඉන්න Chinese, Hong-Kong සෙලර්ස්ලාගෙන් බඩු ගන්නවට වඩා Aliexpress එකෙන් බඩු ගන්න එක ඉක්මන්.... 


මේ තියෙන්නේ අන්තිමටම ගත්තු අයිටම් දෙකක්. දවස් 10න් බඩු ආවා.
Last edited:
