ටික කාලෙකට කලිං බඩු වගයක් ඔඩර් කරා, බලං උන්නා උන්නා බඩු නෑ. මම රිෆන්ඩ් ගත්තා. මාසගානකට පස්සෙ ඔන්න එනවා ලියුම් බෙදන එකා. ජොබ් එකට කෙලවෙන්න යන්නේ කියලා අඩනවා. පස්සෙ ලියුමක් ලියලා දුන්න පොස්ට් ලොක්කට බඩු අවා කියලා පව් නිසා පොර හැබැයි අදටට් බඩු නෑ.
පොරගෙන් අහද්දි කිඋවේ ච්න සෙලර් මෙහේ පොස්ට් ඩිපාට්මන්ට් එකට කොම්ප්ලේන් කරලා බඩු හොරකම් කරලා කියලා.
පේනවිදිහට ගොඩක් ශිප්මන්ට් මැලේසියාව හරහා දැන් එවන්නේ. චීනෙන් මැලේසියාවට යවනවා එතනින් උන් පෙළක් ඒවා ඒ වෙලාවට ලංකාව පැත්තට එන ප්ලේන් එකක් සෙට් උනොත් එකේ දාල එවනව ඒවා තමයි ඉක්මනට එන්නේ . අනිත්ව (විශේෂයෙන් ට්‍රැකින් නැති ඒවා) නැවේ දාල එවන්නේ. නැවේ එද්දී මාස 2ක් යන වෙලාවලුත් තීනවා රැල්ල ගහද්දි වතුර වැදිලා ඇඩ්රස් මැකිලා කියල බන්ධුල සර් කිව්වෙත් ඕව.
meke thiyenawa September 03 mehata awa kiyala, eth eka update wune 17 wenida. thawama awe na. Kohehari hirawelada danne na
2020-09-03 13:06 Sri Lanka, Arrived at destination country airport
2020-09-01 13:49 GMTC, Departed
2020-08-29 14:38 GMTC, Arrived
2020-08-28 15:20 HONG KONG, Departed HONG KONG Airport
2020-08-27 23:07 CHINA, SHENZHEN, Departed Sunyou Facility
2020-08-25 21:41 CHINA, SHENZHEN, Acceptance, Sent to Sri Lanka
2020-08-24 11:43 Pre Alert to Sri Lanka