AliExpress

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,075
    4,096
    113
    ලංකාවට ඇවිත් හම්බුනේ නැති ය ඉන්නවද?
    මොකද එහෙම වුනාම කරන්නේ ?
    සෙලර් ගෙන් refund ගන්න හොඳ නැහැ
    ඔයාල මොකද කරන්නේ ?

    TRACKING EKATA ANUWA ITEMS 2K EKAMA DAWASE AWE LANKAWATA

    1K GEDARATA AWA. ANITH EKA NAHA.

    MOKAK WENNA ATHDA BAN?

    POST KARAYO MAATIYA GAHANAWATHDA?
    ------ Post added on Sep 27, 2021 at 1:04 PM