සිහලුනේ Aliexpress order එක deliver කරන්නේ daraz ද නැත්තන් post office එනවද කියලා order එක දාන්න කලින් දැනගන්න විදියක් නැද්ද?
Tracking වලින් හොයාගන්න පුලුවන් තමයි මචං. මම කියන්නේ order කරන්න කලින් හොයාගන්න විදියක් නැද්ද?AECP********ELK නම් Commonlin
AECP********LK නම් Commonline
CPCN******** නම් Commonline
CPCN********LK නම් Commonline
AE********XYH නම්
Commonline/Citypak
AE******** Commonline/Citypak
AELKS********DEX නම් Daraz
LK-DM-DEX-******** නම් Daraz
D******* නම් Citypak
UT********TW නම් SL Post
UW******** නම් SL Post
UD********MY නම් SL Post
S******** නම් SL Post
SY******** නම් SL Post
4PX******** නම් SL Post
RB********SG නම් SL Post
R******* නම් SL Post
L00******** නම් SL Post
LO******** නම් SL Post
LP******** නම් SL Post
MC******** නම් Prompt express
වෙනස් වෙන්නත් පුළුවන්
![]()
Tracking වලින් හොයාගන්න පුලුවන් තමයි මචං. මම කියන්නේ order කරන්න කලින් හොයාගන්න විදියක් නැද්ද?
Seller ගෙන් අහන්න. එතකොට අන්තිමට දාපු එකේ Tracking එක එවනව ඌ ඊට පස්සෙ අර List එකෙන් බලල ගන්න.Tracking වලින් හොයාගන්න පුලුවන් තමයි මචං. මම කියන්නේ order කරන්න කලින් හොයාගන්න විදියක් නැද්ද?
උන් එහෙම එවනවද වෙන එවුන්ගෙ ඒවා.Seller ගෙන් අහන්න. එතකොට අන්තිමට දාපු එකේ Tracking එක එවනව ඌ ඊට පස්සෙ අර List එකෙන් බලල ගන්න.
සම්පූර්ණ එක දෙන්නෙ නෑ. අර උඩ දාල තියන විදියට දෙනව. ඒකෙන් බලල අදහසක් ගන්න පුළුවන්.උන් එහෙම එවනවද වෙන එවුන්ගෙ ඒවා.
මොනවා කියලද seller ගෙන් ඉල්ලන්නොන මචන් ?සම්පූර්ණ එක දෙන්නෙ නෑ. අර උඩ දාල තියන විදියට දෙනව. ඒකෙන් බලල අදහසක් ගන්න පුළුවන්.
have you ship to sri lanka? if you have please send me a recent tracking numberමොනවා කියලද seller ගෙන් ඉල්ලන්නොන මචන් ?
අඩෝ ඔහොම පොල්ලෙන් ගැහුවා වගේ ඇහුවම දෙනවද බන් ? මම හිතුවේ පොඩි dressing එකක් දාලා වටේ ගිහින් ඉල්ලන්න ඕන කියලා මචන්have you ship to sri lanka? if you have please send me a recent tracking number
ඔය වගේ අහන්න. අපිටත් ඉංග්‍රීසි බෑ උන්ටත් බෑ ඒ උනාට ඇදගෙන යන්න පුළුවන්.
කියනව ඉතින් ඌටත් ඕන මොකක් හරි විකුණගන්නේ.අඩෝ ඔහොම පොල්ලෙන් ගැහුවා වගේ ඇහුවම දෙනවද බන් ? මම හිතුවේ පොඩි dressing එකක් දාලා වටේ ගිහින් ඉල්ලන්න ඕන කියලා මචන්
Cainiao Super Economy for Special Goods enne mona service ekenda machan ?AECP********ELK නම් Commonlin
AECP********LK නම් Commonline
CPCN******** නම් Commonline
CPCN********LK නම් Commonline
AE********XYH නම්
Commonline/Citypak
AE******** Commonline/Citypak
AELKS********DEX නම් Daraz
LK-DM-DEX-******** නම් Daraz
D******* නම් Citypak
UT********TW නම් SL Post
UW******** නම් SL Post
UD********MY නම් SL Post
S******** නම් SL Post
SY******** නම් SL Post
4PX******** නම් SL Post
RB********SG නම් SL Post
R******* නම් SL Post
L00******** නම් SL Post
LO******** නම් SL Post
LP******** නම් SL Post
MC******** නම් Prompt express
වෙනස් වෙන්නත් පුළුවන්
![]()
දන්නෙ නෑ වෙන මොකුත් නැද්ද shipping method වල photo එකක් දාන්න බලන්න. Seller ගෙන් අහන්න තමයි වෙන්නෙ.Cainiao Super Economy for Special Goods enne mona service ekenda machan ?
මට koombiyo එකෙන් එකක් ඇවිත් තිබුණා. අනිත් ඒව darazchoice nam wela ewalin awithma ne, okkoma daraz
දන්නෙ නෑ වෙන මොකුත් නැද්ද shipping method වල photo එකක් දාන්න බලන්න. Seller ගෙන් අහන්න තමයි වෙන්නෙ.
choice nam wela ewalin awithma ne, okkoma daraz