Seller ගෙන් අහන්න පොර කියයි Tracking number. ඔය store එකෙන් ගත්ත එකෙක්ට බඩු ලැබුණේ නෑ කියලත් comment කරල තිබුන හැබැයි refund කරල.
ඕක china warehouse වලින් transfer වෙද්දි එන tracking number එකක් නේද බං. පස්සෙ වෙනස් වෙයි. මගෙත් එහෙම වුනා.M00000000XXXXXXX
මෙහෙම tracking number තියන එකක් මොකෙන් ඩිලිවර් කරයිද? SL post උනොත් නං 15,000 කාක්කන්ට ආප්ප අරන් දෙන්න වියදම් කලා කියල හිත හදා ගන්න වෙනවා
ඔව් තාම දවස් 3යි. චීනෙන් පිට උනේත් නම් නෑ තාමඕක china warehouse වලින් transfer වෙද්දි එන tracking number එකක් නේද බං. පස්සෙ වෙනස් වෙයි. මගෙත් එහෙම වුනා.
මගෙත් SL post එකේන් පොඩි බඩ්ඩක් තාම ආවෙ නෑ බම්. චීනෙන් ලන්කාවට එන්න දවස් 4 යි. මෙහෙට ඇවිල්ල සතියක් වෙනව තාම කිසිම අප්ඩේට් එකක් නෑ.M00000000XXXXXXX
මෙහෙම tracking number තියන එකක් මොකෙන් ඩිලිවර් කරයිද? SL post උනොත් නං 15,000 කාක්කන්ට ආප්ප අරන් දෙන්න වියදම් කලා කියල හිත හදා ගන්න වෙනවා
SL post ගූ ගොඩක්. මම පුලුවන් තරම් හොයල Choise එකෙන් තමා ඕඩර් දාන්නෙ. එහෙම දැම්මම LK-DEX (Daraz) එකෙන් ඩිලිවර් කරන්නෙ. ආයෙ ඉතින් බඩු ශුවර්. ලංකාවට ආවම උන්ගෙ tracking code එකට අප්ඩේට් වෙනව. https://prnt.sc/iver58n8b0sF එතකොට ඉතින් ටක් ගාල අප්ඩේට් එනව. ඩිලිවර් කරන දවසට අරන් එන කෙනාගෙ නම්බර් එකත් එක්ක SMS එක පවා එනවා.මගෙත් SL post එකේන් පොඩි බඩ්ඩක් තාම ආවෙ නෑ බම්. චීනෙන් ලන්කාවට එන්න දවස් 4 යි. මෙහෙට ඇවිල්ල සතියක් වෙනව තාම කිසිම අප්ඩේට් එකක් නෑ.
UW ටැකින් නම්බරේ
SL post ගූ ගොඩක්. මම පුලුවන් තරම් හොයල Choise එකෙන් තමා ඕඩර් දාන්නෙ. එහෙම දැම්මම LK-DEX (Daraz) එකෙන් ඩිලිවර් කරන්නෙ. ආයෙ ඉතින් බඩු ශුවර්. ලංකාවට ආවම උන්ගෙ tracking code එකට අප්ඩේට් වෙනව. https://prnt.sc/iver58n8b0sF එතකොට ඉතින් ටක් ගාල අප්ඩේට් එනව. ඩිලිවර් කරන දවසට අරන් එන කෙනාගෙ නම්බර් එකත් එක්ක SMS එක පවා එනවා.
නිකමට වගේ සර්ච් පාරක් දාද්දි Anker Q30 එකක් සෙට් උනා ~12500 විතර Plus එකෙන්. රිස්ක් එක අරගන දැම්ම ඉතින්. බලමු මොකක් වෙයිද කියල
දැන් ගනන් වැඩි කරල වගේAnker Q30 එකේ ලින්ක් එක දාන්නකෝ මචං