අර කවුද එකෙක් අලි මන්තර කියන්න ගිහින් අලියා ගහන වීඩියෝ එක දැක්කද? කොයි කාලේ වෙච්ච එකක් ද ඒ? ලඟදි වෙච්ච එකක් ද? https://web.facebook.com/Aluthratakofficial/videos/vb.2216480138675619/295037007883493/?type=2&theater
Last edited:
ane manda ban ape un thamath gal yugaye inne. daru pawula issarahama ohoma weddi unta kohoma adda?meka balala yanna athi gona

meka balala yanna athi gona
meka balala yanna athi gona
කෝමද ගැම්මBeela neda hodatama
ඒවගේ නෙමෙයි ඔව් වගේ ...මගේ පපුවත්මොකද්ද උනා මෙක බලල..ඌ බීලනම් යන්න දුන්න උන් ඊට වඩා ගොන්නු..පව් බන් මිනිස්සුන්ගේ ගොන් කම් හින්ද අසරන බිරිදයි ලමයිනුයි තනිවෙන්නෙ. මුන්ට වෙන මොකක් හරි අසාධාරණයකදි බය නැතුව එන්න බෑ අලි ගාවටනම් යනවා

අර කවුද එකෙක් අලි මන්තර කියන්න ගිහින් අලියා ගහන වීඩියෝ එක දැක්කද? කොයි කාලේ වෙච්ච එකක් ද ඒ? ලඟදි වෙච්ච එකක් ද? https://web.facebook.com/Aluthratakofficial/videos/vb.2216480138675619/295037007883493/?type=2&theater
the dumbass deserved it. Good job elephantඅර කවුද එකෙක් අලි මන්තර කියන්න ගිහින් අලියා ගහන වීඩියෝ එක දැක්කද? කොයි කාලේ වෙච්ච එකක් ද ඒ? ලඟදි වෙච්ච එකක් ද? https://web.facebook.com/Aluthratakofficial/videos/vb.2216480138675619/295037007883493/?type=2&theater