4 ට කලින් Checkin වෙන්න බලපන්.
බුෆේ එක හොඳයි. Huge නෑ හැබැයි..
Lunch next day ගන්න පුලුවන්. උන්ට කියපන් කලින්.
වෙන බලන්න කියලා නම් තැනක් ඔලුවට එන්නෑ ඒ ලඟ පාත.. ඕක ඇතුලෙම තියනවා පුරාණ වී කෞතුකාගාරයක් එහෙම, ආ.. තව ඕකෙ Spa එක සෙක්සි කෑල්ලක් ඉන්නවා.. ටට දෙන්න හිතෙන..
අපරාදෙ උඹ කණ්ඩලම කැන්සල් කලේ..