All about Air rifles

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,361
    19,476
    113
    Colombo
    අයි බන් ඒවර්ගේ තුවක්කු හෙන කැත ? දැක්කහම මහා අජුත ෆීලින් එකක් නේ එන්නේ ? ඇයි ඕවා නිකන්ම රිලෝඩ් වෙන්න හදන්න බැරි
    එහෙම ඒව තියනවා සල්ලි තමයි ඕන
    ගෑස් කාටරිජ් දාල හරි ගෑස් රීෆිල් කරලා මැගසින් දාන්න පුලුවන් ඒව තියනවා එක දිගට තියන්න පුලුවන් ඒවා
    සමහර ඒව තියනවා පට්ටම පවර්ෆුල් ඒවා fire arm යටතට වැටෙන්නෙ.

    සත්තු එලවන්න ඒ වගේ ඒව ඕන නැහැනේ බන්. ගෑස් කාටරිජ් සල්ලි දීල ගන්න වෙනවා රීෆිල් කරනවා නං ඒවට equipment ඕන වෙනවා ඒව ගොවිතැන්වලට හරියන්නෙ නැහැනේ
    අනික ඒව හරියට මේන්ටේන් කරන්න ඕන. ඔයිල් කරලා අරන් තියන්න ඕන
    ගම්වල ගොවිතැන් කරද්දි ඩියුරබලිටි එකයි ඕන තැනක යූස් කරන්න පුලුවන් එකයිනේ අවශ්‍යම ඒක නිසා pest control වලට හදන ඒව ඔය වගේ තමයි
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,468
    3,091
    113
    චූටි බෝල වතුරට දාලා පිපෙන්න ඇරලා මැගසින් එකට දාල තියෙන ඒවා ලන්කාවෙ නැද්ද? ඒවා කීයක් විතර වෙනවද?
    Thiyanawa neda... Gel blaster gun..
    Ewanta wada paint ball gun hodai mama hithanne.... Paint ball gun ganta thiyanawada danne na
     
    • Like
    Reactions: ruchira55

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,203
    4,371
    113
    ඇයි එන්නද
    Ow BN.... Paint ball gun kohomada danne nan ne...
    paint ball ewa nam wadak na
    air rifle thamayi hodama

    අයි බන් ඒවර්ගේ තුවක්කු හෙන කැත ? දැක්කහම මහා අජුත ෆීලින් එකක් නේ එන්නේ ? ඇයි ඕවා නිකන්ම රිලෝඩ් වෙන්න හදන්න බැරි
    gun hadanne look ekata neme maxmium output ekak ganna, lassana ewa ona nam gas powerd ekak balanna
    ------ Post added on Dec 12, 2024 at 7:25 AM
     
    • Like
    Reactions: wissnshaftler

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,468
    3,091
    113
    paint ball ewa nam wadak na
    air rifle thamayi hodama


    gun hadanne look ekata neme maxmium output ekak ganna, lassana ewa ona nam gas powerd ekak balanna
    ------ Post added on Dec 12, 2024 at 7:25 AM
    ගෙදර ෂෝට් gun එකක් තියනවා බං. තියන්නේ නෑ. පවු හින්දා....
    රබර් පැලේට් වාගේ තියන ඒව තියනවානම් හරි..
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මම ගෙදර හැදුව එකක් බට වලින්.. වීදුරු බෝල (ජිල් බෝල) දාල තියන්නේ... Iso. Alcohol දාන්නෙ මමනම්.. වැදුනොත් මැරෙන පවර් එකක් තියෙන්නේ... වදින්න තියන්නෙ නෑ මමනම්... දැන්නම් දැක්කත් ඉන්නෙ නෑ ඒක... Air Rifle එකකුත් තියෙනවා.. ඒක වැදුනෙ නැත්තම් රිලවු හෙල්ලෙන්නෙ වත් නෑ.. ජිල් බෝල එකනම් දැක්කත් ඇති
    ජිල් බෝල wadunata marenne nane

    target ekata thiyanna puluwanda


    kohomada haduwe
     
    • Like
    Reactions: kinkon