All about Monitor

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,087
    4,102
    113
    Friends,

    1. LED or LCD to buy? What's the difference? [Want quality pictures]
    2. Want good picture quality. What's the factor for this? Resolution? Please guide on this.
    3. Is it ok to buy used?
    4. Try ikman or computer shop with 3 months warranty?
    5. What size to buy? [Want to view large. So any minimum size?]
    6. Finally any brand name?

    Please help!
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Friends,

    1. LED or LCD to buy? What's the difference? [Want quality pictures]
    2. Want good picture quality. What's the factor for this? Resolution? Please guide on this.
    3. Is it ok to buy used?
    4. Try ikman or computer shop with 3 months warranty?
    5. What size to buy? [Want to view large. So any minimum size?]
    6. Finally any brand name?

    Please help!
    1. LED කියන්නේ LCD එකක backlight එක LED. නිකන්ම LCD කියන්නේ backlight එක CFL වගේ, මේවා පරණයි.
    ගන්න IPS LED එකක්
    2. Resolution වැඩි නම් details වැඩියෙන් බලන්න පුලුවන්. දැන් කාලේ ගන්නවා නම් අඩුම 1920*1080 (full HD) ගන්න ඕනි. සල්ලි ප්‍රශ්නයක් නැත්නම් ඊට වඩා වැඩි එකක් ගන්න
    3. used ගන්නවා නම් pixels, colors, backlight bleed වගේ ඒවා බලලා ගන්න ඕනී. මෙහේ තියෙන ගොඩක් පාවිච්චි කරපු ඒවා ගන්න හොඳ මට්ටමේ නෑ
    4. shop එකකින් check කරලා ගන්න එක හොඳයි
    5. 1920*1080 නම් අඟල් 24 වගේ, ඊට වඩා resolution වැඩි නම් අඟල් 27 වගේ
    6. නොදනිමි. budget නම් Samsung වගේ හොඳයි කියලා හිතනවා
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,978
    113
    127.1.1.0
    Friends,

    1. LED or LCD to buy? What's the difference? [Want quality pictures]
    2. Want good picture quality. What's the factor for this? Resolution? Please guide on this.
    3. Is it ok to buy used?
    4. Try ikman or computer shop with 3 months warranty?
    5. What size to buy? [Want to view large. So any minimum size?]
    6. Finally any brand name?

    Please help!
    5. Using 2 x Samsung T35F 24" monitors. Looks ok. Cost me 27k x 2 from Kandy
    I have used Asus 24 one and panel was defected after 1 year. Still warranty process is going on
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,087
    4,102
    113
    1. LED කියන්නේ LCD එකක backlight එක LED. නිකන්ම LCD කියන්නේ backlight එක CFL වගේ, මේවා පරණයි.
    ගන්න IPS LED එකක්
    2. Resolution වැඩි නම් details වැඩියෙන් බලන්න පුලුවන්. දැන් කාලේ ගන්නවා නම් අඩුම 1920*1080 (full HD) ගන්න ඕනි. සල්ලි ප්‍රශ්නයක් නැත්නම් ඊට වඩා වැඩි එකක් ගන්න
    3. used ගන්නවා නම් pixels, colors, backlight bleed වගේ ඒවා බලලා ගන්න ඕනී. මෙහේ තියෙන ගොඩක් පාවිච්චි කරපු ඒවා ගන්න හොඳ මට්ටමේ නෑ
    4. shop එකකින් check කරලා ගන්න එක හොඳයි
    5. 1920*1080 නම් අඟල් 24 වගේ, ඊට වඩා resolution වැඩි නම් අඟල් 27 වගේ
    6. නොදනිමි. budget නම් Samsung වගේ හොඳයි කියලා හිතනවා
    1618992291425.png