පොඩි වෙබ් එකක් හැදුව. ඔක්කොම බෑන්ක් තවම නැ. ඉදිරියට Add වෙනවා.
අදහස් යෝජනා බලාපොරොත්තු වේමි.
https://exchangeratesl.com
අදහස් යෝජනා බලාපොරොත්තු වේමි.
https://exchangeratesl.com
me magula load wenawa load wenawa iwarayak nane
පුලුවන්නම් අපි මොකක් හරි Purchase එකක් කරනකොට සක්කිලි බැංකු ගන්න 6% එකත් පෙන්න හදන්න..
ගොඩක් පහසුයි ඒක
Web app ekak widihata Install Karanna hadanna Puluwannam Maru iPhone walata wage![]()
මේක install කරන්න පුළුවන්.
option ගිහිල්ල Add to home screen දෙන්න.


Install Kala
6% ekath balaganna puluwan widihata denna
Bank eka Choose kala, Amount damma gaman Calculate wenna wage![]()
FriMi eke oka kapen na.පුලුවන්නම් අපි මොකක් හරි Purchase එකක් කරනකොට සක්කිලි බැංකු ගන්න 6% එකත් පෙන්න හදන්න..
ගොඩක් පහසුයි ඒක