All Bank Exchange Rates ඔක්කොම එකම තැනකින්

spswiduranga

Junior member
  • Nov 13, 2015
    28
    44
    13
    පොඩි වෙබ් එකක් හැදුව. ඔක්කොම බෑන්ක් තවම නැ. ඉදිරියට Add වෙනවා.
    අදහස් යෝජනා බලාපොරොත්තු වේමි. 🙏

    https://exchangeratesl.com

    1678726773265.png
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    පුලුවන්නම් අපි මොකක් හරි Purchase එකක් කරනකොට සක්කිලි බැංකු ගන්න 6% එකත් පෙන්න හදන්න.. :rofl:
    ගොඩක් පහසුයි ඒක

    Web app ekak widihata Install Karanna hadanna Puluwannam Maru iPhone walata wage :P
     
    • Like
    Reactions: Lionzzz

    spswiduranga

    Junior member
  • Nov 13, 2015
    28
    44
    13
    පුලුවන්නම් අපි මොකක් හරි Purchase එකක් කරනකොට සක්කිලි බැංකු ගන්න 6% එකත් පෙන්න හදන්න.. :rofl:
    ගොඩක් පහසුයි ඒක

    Web app ekak widihata Install Karanna hadanna Puluwannam Maru iPhone walata wage :P

    මේක install ක‍රන්න පුළුවන්.
    option ගිහිල්ල Add to home screen දෙන්න.
     
    • Love
    Reactions: CloudX64

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,219
    113
    Thanks machan

    ලොකුවට කැට කැට තියෙන එක යටට දාල මැදට ලොකු බාර් චාර්ට් එකක් තිබ්බොත් යූස්ස්ලට ඉක්මනට අදහසක් ගන්න පුලුවන් වෙයි කියල හිතෙනව.

    anik seen eka currency mix karane nathuwa select karana thiyana puluwan nan thawa tikak lesi wei. godak welawata ena user eka parata focus karane eka currency ekaine .