All electric mini. ලංකාවේ වැඩක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    All electric mini. ලංකාවේ වැඩක්



    57079689_10156316462743494_5396071519124193280_n.jpg


    57390089_10156316462773494_3408778181191139328_n.jpg





    All electric 450 bhp mini. Will be out on the street soon

    56691264_10156316463333494_6926705783614734336_n.jpg



    56816014_10156316462628494_5882110445204013056_n.jpg



    56697108_10156316462673494_3889157590210314240_n.jpg


    57154656_10156316462708494_4722101016198119424_n.jpg



    56931802_10156316463623494_8513225999352070144_n.jpg


    56811279_10156316463578494_779439175840563200_n.jpg




     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,152
    113
    අර හදන්න ගිය ඵක වැරදිලා මේක හදලද?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේකත් අයිති පාටලී අයියටමද මන්දා? thousand talks no output . එකක් හරි එලියට දාපල්ලාකෝ . අපිත් ආසයි ලන්කාවේ හදපු වාහනයක් පදින්න
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ඔය ඉලෙක්ට්‍රික් විදියට නෝමල් වාහනයක් කන්වර්ට් කරන එක මහ දෙයක් නෙමේ බන්. වෙන රටවල් වල තනි මිනිස්සු ඕව කරන්නේ. මුන්මේ නිකන් රඟනව. මෝටර් එකයි බැටරි පැක් ටිකයි තව සර්කිට් එක්ක අටවන එකනේ කරන්නේ. වෙන රටවල තනි මිනිස්සු උන්ගෙ ගරාජ් වල සතියෙන් කරන දේ මුන් ටීම් එකක් වෙලත් තියන් නලවනව. රැගිල්ල නම් තියෙනව ඕකුන්ගේ මොනව නැතත්. ලංකාවෙ උන්ට මොනදේ කරත් කරගන්න බැරි මහ ගොබ්බ ජාතියක්. :no: