All electric mini. ලංකාවේ වැඩක්

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ඔය ඉලෙක්ට්‍රික් විදියට නෝමල් වාහනයක් කන්වර්ට් කරන එක මහ දෙයක් නෙමේ බන්. වෙන රටවල් වල තනි මිනිස්සු ඕව කරන්නේ. මුන්මේ නිකන් රඟනව. මෝටර් එකයි බැටරි පැක් ටිකයි තව සර්කිට් එක්ක අටවන එකනේ කරන්නේ. වෙන රටවල තනි මිනිස්සු උන්ගෙ ගරාජ් වල සතියෙන් කරන දේ මුන් ටීම් එකක් වෙලත් තියන් නලවනව. රැගිල්ල නම් තියෙනව ඕකුන්ගේ මොනව නැතත්. ලංකාවෙ උන්ට මොනදේ කරත් කරගන්න බැරි මහ ගොබ්බ ජාතියක්. :no:

    :)
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    වෙන රටවල කරාට වැඩක් නෑ නේ බන් අපේ රටේ කරන්නේ නෑ නේ?
    අනික ගෙවල් වල තනියෙන් හදාගෙන යන උන්ගෙන් අනිත් උන්ට ප්‍රයෝජනයක් තියනවද? කාටවත් සල්ලි දීලා ගන්න බැරි නං?
    මෝටර් බැටරි පැක් සර්කිට් එක්ක උඹ දැන් එකක් අටවලා ද මේ කියන්නේ? එච්චර ලේසිද?
    කියපන් බලන්න ලංකාවේ මෝටර් බැටරි පැක් සර්කිට් එක්ක තනියම අටවගෙන පාරේ පැදගෙන යන උන්ගේ නං ටිකක්.
    ඕන දෙයක් කරන්න ගිහාම කියන්න පුළුවන් බන් කොරන්නයි අමාරු.
    රටේ යමක් නිෂ්පාදනය කරන්න කවුරු හරි හදද්දී ඒකට supportive වෙයං.
     
    • Like
    Reactions: Sri_Sampath

    Ashalwashiya

    Banned
    Apr 6, 2019
    113
    10
    0
    ලංකාවෙ සුපිරි වැඩකාරයො ඉන්නවා. අත හිත දීලා ගන්න මිනිස්සු තමයි අඩු. :(
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    වෙන රටවල කරාට වැඩක් නෑ නේ බන් අපේ රටේ කරන්නේ නෑ නේ?
    අනික ගෙවල් වල තනියෙන් හදාගෙන යන උන්ගෙන් අනිත් උන්ට ප්‍රයෝජනයක් තියනවද? කාටවත් සල්ලි දීලා ගන්න බැරි නං?
    මෝටර් බැටරි පැක් සර්කිට් එක්ක උඹ දැන් එකක් අටවලා ද මේ කියන්නේ? එච්චර ලේසිද?
    කියපන් බලන්න ලංකාවේ මෝටර් බැටරි පැක් සර්කිට් එක්ක තනියම අටවගෙන පාරේ පැදගෙන යන උන්ගේ නං ටිකක්.
    ඕන දෙයක් කරන්න ගිහාම කියන්න පුළුවන් බන් කොරන්නයි අමාරු.
    රටේ යමක් නිෂ්පාදනය කරන්න කවුරු හරි හදද්දී ඒකට supportive වෙයං.

    යකෝ ගොනෙක් වගේ තප්පුලන්න එපා. ගන්න පුලුවන් වෙයි ලබ්බක්. යකෝ ඔය මිනි දැන් හදන්නෑ. තියෙන පරන කාර් එකක් අරන් කන්වර්ෂන් එක කරල තියෙන්නේ. මුන්ට අර වේග යකඩ බට චැසියට බොඩි එකක් හදාගන්න අවුරුදු ගානක් තිස්සේ වලි කද්දී. හරි හමන් චැසි යක් එක්ක කාර් එකක් හදයි කියල තමයි බය..:rofl:

    ඔය වැඩේ මහ ලොකු දෙයක් නෑ. ඔය කන්වර්ෂන් කිට් පවා තියෙනව. ඉම්පෝර්ට් කරල තමන්ටම ඉන්ටෝල් කරගන්න පුලුවන්. යූටියුබ් කරල බලපන් පොඩි උන් පවා තනියම ඕව කරල තියෙනව ඕන තරම්. මුන මේ මහ කම්පනි එකක් වෙලත් ඳගලනව තියන් රඟරඟ අවුරුදු ගනන්. ලංකාවෙ උන්ට වැඩ බෑ කියන එක තමයි කියන්න තියනේන‍ෙ
     
    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    ඔය ඉලෙක්ට්‍රික් විදියට නෝමල් වාහනයක් කන්වර්ට් කරන එක මහ දෙයක් නෙමේ බන්. වෙන රටවල් වල තනි මිනිස්සු ඕව කරන්නේ. මුන්මේ නිකන් රඟනව. මෝටර් එකයි බැටරි පැක් ටිකයි තව සර්කිට් එක්ක අටවන එකනේ කරන්නේ. වෙන රටවල තනි මිනිස්සු උන්ගෙ ගරාජ් වල සතියෙන් කරන දේ මුන් ටීම් එකක් වෙලත් තියන් නලවනව. රැගිල්ල නම් තියෙනව ඕකුන්ගේ මොනව නැතත්. ලංකාවෙ උන්ට මොනදේ කරත් කරගන්න බැරි මහ ගොබ්බ ජාතියක්. :no:

    :):eek:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    යකෝ ගොනෙක් වගේ තප්පුලන්න එපා. ගන්න පුලුවන් වෙයි ලබ්බක්. යකෝ ඔය මිනි දැන් හදන්නෑ. තියෙන පරන කාර් එකක් අරන් කන්වර්ෂන් එක කරල තියෙන්නේ. මුන්ට අර වේග යකඩ බට චැසියට බොඩි එකක් හදාගන්න අවුරුදු ගානක් තිස්සේ වලි කද්දී. හරි හමන් චැසි යක් එක්ක කාර් එකක් හදයි කියල තමයි බය..:rofl:

    ඔය වැඩේ මහ ලොකු දෙයක් නෑ. ඔය කන්වර්ෂන් කිට් පවා තියෙනව. ඉම්පෝර්ට් කරල තමන්ටම ඉන්ටෝල් කරගන්න පුලුවන්. යූටියුබ් කරල බලපන් පොඩි උන් පවා තනියම ඕව කරල තියෙනව ඕන තරම්. මුන මේ මහ කම්පනි එකක් වෙලත් ඳගලනව තියන් රඟරඟ අවුරුදු ගනන්. ලංකාවෙ උන්ට වැඩ බෑ කියන එක තමයි කියන්න තියනේන‍ෙ

    ගොනෙක් වගේ තප්පුලන්න එපා. :rofl:
    තමුසේ හදන්නෙවත් විකුනන්නේවත් නෑ නේ?
    ඒක කරන එකෙකුට කරන්න දීලා
    ගන්න කැමති එකෙකුට ගන්න දීලා
    තමුසේත් ගිහිං මොනවා හරි කරනවා. :lol:
    නිකන් කුහක කමේ වැලපෙන්නේ නැතිව මෙතන තෞසන්ඩ් ටෝක්ස් නොදා තමුසේ උන්ට වඩා හොඳට එකක් හදලා මේකේ දාලා ඕක කියනවා.
    නිකන් බොරුවට කහින්නේ නැතිව! ප්‍රස්නේ ඉවරනේ හරි සරලයි නේ! LOL :lol:
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    වෙන රටවල කරාට වැඩක් නෑ නේ බන් අපේ රටේ කරන්නේ නෑ නේ?
    අනික ගෙවල් වල තනියෙන් හදාගෙන යන උන්ගෙන් අනිත් උන්ට ප්‍රයෝජනයක් තියනවද? කාටවත් සල්ලි දීලා ගන්න බැරි නං?
    මෝටර් බැටරි පැක් සර්කිට් එක්ක උඹ දැන් එකක් අටවලා ද මේ කියන්නේ? එච්චර ලේසිද?
    කියපන් බලන්න ලංකාවේ මෝටර් බැටරි පැක් සර්කිට් එක්ක තනියම අටවගෙන පාරේ පැදගෙන යන උන්ගේ නං ටිකක්.
    ඕන දෙයක් කරන්න ගිහාම කියන්න පුළුවන් බන් කොරන්නයි අමාරු.
    රටේ යමක් නිෂ්පාදනය කරන්න කවුරු හරි හදද්දී ඒකට supportive වෙයං.

    :yes::yes::yes: 23+
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ගොනෙක් වගේ තප්පුලන්න එපා. :rofl:
    තමුසේ හදන්නෙවත් විකුනන්නේවත් නෑ නේ?
    ඒක කරන එකෙකුට කරන්න දීලා
    ගන්න කැමති එකෙකුට ගන්න දීලා
    තමුසේත් ගිහිං මොනවා හරි කරනවා. :lol:
    නිකන් කුහක කමේ වැලපෙන්නේ නැතිව මෙතන තෞසන්ඩ් ටෝක්ස් නොදා තමුසේ උන්ට වඩා හොඳට එකක් හදලා මේකේ දාලා ඕක කියනවා.
    නිකන් බොරුවට කහින්නේ නැතිව! ප්‍රස්නේ ඉවරනේ හරි සරලයි නේ! LOL :lol:

    අඩෝ ඒකනෙ බන් අපි පට්ට වැඩ්ඩො, අර පොඩි එකෙක් රොකට් එකක් හැදුවා, තව එකෙක් බැටරියෙන් දුවන ත්‍රීවීලර් එකක් හදාගෙන පළාත් අධ්යාපන කාර්යාලෙට ආව, වතුරෙන් දුවන කාර් හදුවා, තව එකෙක් හෙලිකොප්ටර් එකකුත් හැදුවද කොහෙද.

    අපේ පාසැල් අධ්යාපනය තියෙන ලෙවෙල් එක පේනවනෙ, මේවා දැක්කම.
     
    • Like
    Reactions: nnccbb

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අඩෝ ඒකනෙ බන් අපි පට්ට වැඩ්ඩො, අර පොඩි එකෙක් රොකට් එකක් හැදුවා, තව එකෙක් බැටරියෙන් දුවන ත්‍රීවීලර් එකක් හදාගෙන පළාත් අධ්යාපන කාර්යාලෙට ආව, වතුරෙන් දුවන කාර් හදුවා, තව එකෙක් හෙලිකොප්ටර් එකකුත් හැදුවද කොහෙද.

    අපේ පාසැල් අධ්යාපනය තියෙන ලෙවෙල් එක පේනවනෙ, මේවා දැක්කම.

    ඉතින් ඒකනේ බන් හොඳ අධ්‍යාපනයක් ලබපු අය ඒවා කරන්න ඕන. කරලා පෙන්නන ඕන! නිකන් මෙතන type කර කර ටෝක්ස් දෙන්නේ නැතුව. :(
    එතකොට නේ උඹ ඔය කියන මෝඩයෝ අතුගැවිලා ගිහින් වැඩ දන්නා වැඩ කාරයෝ up වෙලා එන්නේ? නැද්ද බන් අහන්නේ? :(