All Inclusive 𝟱𝟬% ᴅɪsᴄᴏᴜɴᴛ 💎 Cʟᴜʙ Hᴏᴛᴇʟ Dᴏʟᴘʜɪɴ- Nᴇɢᴏᴍʙᴏ ⚡️ 𝟕 Days S𝐚𝐥𝐞

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    card offer ekak tbune..eka dan iwarai..heta idan HSBC cc promotion ekak yanwa 45% discount..


    card offer ekak tbune..eka dan iwarai..heta idan HSBC cc promotion ekak yanwa 45% discount..
    ------ Post added on Jul 3, 2024 at 5:05 PM
    FB නං ඒ ගානට ලාබයි මචං :yes:
     
    • Like
    Reactions: chinmak

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,335
    5,068
    113
    40000 දීලා one night යන්න Monthly Income එක කීයක්වත් වෙන්න ඔනෙද ?
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,390
    5,746
    113
    lankawe ochchara mudalak eka night ekakata spend karana eka terumak neh ban. 40,000 hoda buffet bara ganakata yanna puluwan.
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    lankawe ochchara mudalak eka night ekakata spend karana eka terumak neh ban. 40,000 hoda buffet bara ganakata yanna puluwan.
    මම ගියෙ ලස්ට් වික් එන්ඩ් එකෙ මචන් ලොකල් ෆුල් බොඩ් හිටියා බර ගානක් :yes:
     

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    ක්ලබ් හොටෙල් ඩොල්ෆින් යනු මීගමු වයික්කාල් වෙරළ තීරයේ ආකර්ෂණීය ස්ථානයක මීගමුවේ ඇති සියලු සංස්කෘතික වැදගත්කමින් යුක්ත ස්ථාන වෙත ඉතා පහසුවෙන් ළඟාවිය හැකි ස්ථානයක ඉදිකර ඇති සුඛෝපභෝගී අතිනවීන පහසුකම් වලින් සහ විශාල පිහිනුම් තටාකයකින් සමන්විත ඉහල ආගන්තුක සත්කාර ලබාගත හැකි තරු පන්තියේ හෝටලයකි.

    LK94022000-07-E.jpg


    ➡️ All inclusive

    මේක ගොඩක් වෙලාවට ලොකු තරු පහේ, හයේ star hotels වල තමා offer කරන්නෙ. මේකෙදි ප්‍රදාන කෑම වේල් 3 ට අමතරව අමතර කෑමබීම (sub meals) හම්බෙනවා. ඒකෙදි morning snack, evening snack & midnight snack එක හම්බෙනවා.
    unlimited liquors පවා මේ package එකට ඇතුලත්. මේ package එක නම් ලංකාවෙනම් offer කරන්නෙ ඉතා අඩු hotels ප්‍රමානයක.


    මීගමු වයික්කාල් වෙරළ තීරයේ ඔබගේ සුන්දරම වෙරළ නිවාඩු ගමනාන්තය වෙන්කරවා ගැනීම සඳහා අමතන්න


    📞 0769999997/0759999997

    Sᴜᴘᴇʀɪᴏʀ Dᴏᴜʙʟᴇ ʀᴏᴏᴍ Sᴇᴀ ᴠɪᴇᴡ
    Rᴀᴛᴇ 39,990/- Fᴜʟʟ ʙᴏᴀʀᴅ - All Inclusive



    ✔️ Sᴛᴀʏ ɪs ᴠᴀʟɪᴅ ᴛɪʟʟ 31 December
    ✔️ 𝐁𝐨𝐨𝐤𝐢𝐧𝐠 𝐯𝐚𝐥𝐢𝐝𝐢𝐭𝐲 𝐭𝐢𝐥𝐥 31 July
    bro message ekak damma balanna
     
    • Like
    Reactions: Mahesh+