All Inclusive 𝟱𝟬% ᴅɪsᴄᴏᴜɴᴛ 💎 Cʟᴜʙ Hᴏᴛᴇʟ Dᴏʟᴘʜɪɴ- Nᴇɢᴏᴍʙᴏ ⚡️ 𝟕 Days S𝐚𝐥𝐞

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    ow.NDB cards wlata thiyei.double 35k wage wei
    මම කොල් කලා 49321 ක් කිවුවා කිවුවා ලොකු අඩුවක් නැ බන් උන් බොරුවක් කරන්නෙ සයිට් එකෙන් දැම්මා හැකි උන්ගෙ ඉට වඩා අඩුවෙන්
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    මම කොල් කලා 49321 ක් කිවුවා කිවුවා ලොකු අඩුවක් නැ බන් උන් බොරුවක් කරන්නෙ සයිට් එකෙන් දැම්මා හැකි උන්ගෙ ඉට වඩා අඩුවෙන්
    ithin a gana thamai .discount damamma mn kiwwe.un boruwak nemei mkak kiwwath club dolphin padui pajathai yako.
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    ithin a gana thamai .discount damamma mn kiwwe.un boruwak nemei mkak kiwwath club dolphin padui pajathai yako.

    උබ කිවුවෙ 35ක් වගෙ කියලානෙ ඔකෙ කොහොමත් යන්නෙ ඔය රෙට් තමා කාඩ් එකෙන් දැම්මා කියලා අඩු වෙන ලබ්බක් නැ අපෙ උන් කඩ් ඔපර් කියලා හොයලා බලන්නෙ නැතිව ඔහෙ දනවා ඉතින්
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,361
    8,510
    113
    රූකඩ රාජ්ජේ
    උබ කිවුවෙ 35ක් වගෙ කියලානෙ ඔකෙ කොහොමත් යන්නෙ ඔය රෙට් තමා කාඩ් එකෙන් දැම්මා කියලා අඩු වෙන ලබ්බක් නැ අපෙ උන් කඩ් ඔපර් කියලා හොයලා බලන්නෙ නැතිව ඔහෙ දනවා ඉතින්
    CC වලට අඩු වෙන වෙලාවල් තියෙනවා ..මං ගිය සතියේ heritacne ahungalla ගියා .. මං හොටෙල් සයිට් එකෙන් book කරේ 44,000. යන්න සතියකට කලින් CC එකට සෙට් උනා 35000 ට. මොනවා කරන්නද ඉතිo...
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    CC වලට අඩු වෙන වෙලාවල් තියෙනවා ..මං ගිය සතියේ heritacne ahungalla ගියා .. මං හොටෙල් සයිට් එකෙන් book කරේ 44,000. යන්න සතියකට කලින් CC එකට සෙට් උනා 35000 ට. මොනවා කරන්නද ඉතිo...
    ඔව් එක තමා බන් හොයලා බලන්න ඔනා බුක් කරන්න කලින්
     
    • Like
    Reactions: KDH