Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
All must read this............
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දේශද්රෝහී චීවරධාරීන් දෙනමගේ මහා සංඝසම්මේලනය.

අඩව්ව -කස්තිරමට සහ සීරුමාරුවට පෙර

ත්රස්තවාදය මුලිනුපුටා දැමූ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ උතුමානන් විසින් පාර්ලිමේන්තුවේ සිට සිංහල-බෞද්ධ අතිබහුතරයට ඇසෙන්නට කුංචනාදයක් කළේය. ඒ අනුව එදා සිට ශ්රී ලංකාවේ තිබූ ත්රස්තවාදීන් සහ රණ විරුවන් යන දෙපාර්ශවය විසුරුවා හැර දේශපේ්රමීන් සහ දේශද්රෝහීන් යන දෙපාර්ශවය ස්ථාපිත විය. මෙලෙස බිහිවුණු දේශපේ්රමීන්ගේ පිළ ඒ අවස්ථාවේදී නියෝජන කළවුන් අතර ජවිපෙ සහෝදරවරු, හිටපු යුධ හමුදාපති සහ උභය විහාරික මහනායක හිමිවරුන් දෙනමද ඉහළින්ම වැජඹුණි.

යුද්ධය නිමවී මාස කිහිපයක් යන තැන දේශපාලනිකව ඍජු තීන්දු තීරණ ගන්නා ජවිපෙ සහෝදරවරු දේශද්රෝහීන්ගේ ගොන්නට තල්ලූ වී යන්නේය. යුද්ධය ආරම්භ කළ යුගයේ මහින්දගේ ආසන 106 අස්ථාවර ආණ්ඩුවට ශක්තියක් වෙමින්ද, තමන්ට පයින් ගසා එජාප මන්ත්රීවරුන් බදා ගත්තද හදිසි නීතියට සහ යුද්ධයට අවශ්ය සහයෝගය විපක්ෂයේ සිට වුවද නොමදව දෙමින්ද, හමුදාවේ ක්රියාකාරීත්වයට අවශ්යය මතවාදීමය පදනම රටේ ජනතාව අතර නිර්මාණය කර දෙමින්ද ජවිපෙ ගෙන ගිය මහින්ද හිතවාදී වැඩ පිළිවෙල කරන තාක් දේශපේ්රමීන් ගොඩට අයත් වූ සහෝදරවරු ටික බිමේ දේශපාලනය හඳුනාගෙන අවස්ථාවෝචිතව ගත් දේශපාලනික තීන්දුව නිසා දේශද්රෝහීන් ගොඩට විසිකර දමයි. එපමණක්ද නොව, ජවිපෙ සතු එකම ප්රාදේශීය සභාව වන තිස්සමහාරාම ප්රාදේශීය සභාව සීල් කරයි. ලංකා පත්තරය සීල් තබා චන්දන සිරිමල්වත්ත මාධ්යවේදීයාව කුදලාගෙන යයි. ලංකා ටෲත් වෙබ් අඩවිය විකාශනය නවතා දමයි. මේ තරම් කුහක වන මහින්දවාදීන් ජවිපෙ තමන් සමග සිටි යුගයේ අඩුම තරමින් විජය කුමාරතුංගගේ උපන්දිනයවත් සිහි නොකරන්නට වග බලාගත් බවත් අප දැනගත යුතුය.

හිටපු හමුදාපතිතුමන් සම්බන්ධයෙන් තත්වය මීටත් වඩා ඛේදනීයය. යුධ පිටියේදී.........

තව කියවන්න/read more.....

[QUOTE="kulasingha, post: 6852092, member: 212432"] [SIZE=5][B] දේශද්රෝහී චීවරධාරීන් දෙනමගේ මහා සංඝසම්මේලනය. [/B][/SIZE] [SIZE=4][COLOR=#ff0000][B]අඩව්ව -කස්තිරමට සහ සීරුමාරුවට පෙර[/B][/COLOR][/SIZE] [SIZE=4]ත්රස්තවාදය මුලිනුපුටා දැමූ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ උතුමානන් විසින් පාර්ලිමේන්තුවේ සිට සිංහල-බෞද්ධ අතිබහුතරයට ඇසෙන්නට කුංචනාදයක් කළේය. ඒ අනුව එදා සිට ශ්රී ලංකාවේ තිබූ ත්රස්තවාදීන් සහ රණ විරුවන් යන දෙපාර්ශවය විසුරුවා හැර දේශපේ්රමීන් සහ දේශද්රෝහීන් යන දෙපාර්ශවය ස්ථාපිත විය. මෙලෙස බිහිවුණු දේශපේ්රමීන්ගේ පිළ ඒ අවස්ථාවේදී නියෝජන කළවුන් අතර ජවිපෙ සහෝදරවරු, හිටපු යුධ හමුදාපති සහ උභය විහාරික මහනායක හිමිවරුන් දෙනමද ඉහළින්ම වැජඹුණි. යුද්ධය නිමවී මාස කිහිපයක් යන තැන දේශපාලනිකව ඍජු තීන්දු තීරණ ගන්නා ජවිපෙ සහෝදරවරු දේශද්රෝහීන්ගේ ගොන්නට තල්ලූ වී යන්නේය. යුද්ධය ආරම්භ කළ යුගයේ මහින්දගේ ආසන 106 අස්ථාවර ආණ්ඩුවට ශක්තියක් වෙමින්ද, තමන්ට පයින් ගසා එජාප මන්ත්රීවරුන් බදා ගත්තද හදිසි නීතියට සහ යුද්ධයට අවශ්ය සහයෝගය විපක්ෂයේ සිට වුවද නොමදව දෙමින්ද, හමුදාවේ ක්රියාකාරීත්වයට අවශ්යය මතවාදීමය පදනම රටේ ජනතාව අතර නිර්මාණය කර දෙමින්ද ජවිපෙ ගෙන ගිය මහින්ද හිතවාදී වැඩ පිළිවෙල කරන තාක් දේශපේ්රමීන් ගොඩට අයත් වූ සහෝදරවරු ටික බිමේ දේශපාලනය හඳුනාගෙන අවස්ථාවෝචිතව ගත් දේශපාලනික තීන්දුව නිසා දේශද්රෝහීන් ගොඩට විසිකර දමයි. එපමණක්ද නොව, ජවිපෙ සතු එකම ප්රාදේශීය සභාව වන තිස්සමහාරාම ප්රාදේශීය සභාව සීල් කරයි. ලංකා පත්තරය සීල් තබා චන්දන සිරිමල්වත්ත මාධ්යවේදීයාව කුදලාගෙන යයි. ලංකා ටෲත් වෙබ් අඩවිය විකාශනය නවතා දමයි. මේ තරම් කුහක වන මහින්දවාදීන් ජවිපෙ තමන් සමග සිටි යුගයේ අඩුම තරමින් විජය කුමාරතුංගගේ උපන්දිනයවත් සිහි නොකරන්නට වග බලාගත් බවත් අප දැනගත යුතුය. හිටපු හමුදාපතිතුමන් සම්බන්ධයෙන් තත්වය මීටත් වඩා ඛේදනීයය. යුධ පිටියේදී......... [/SIZE][CENTER][SIZE=4][B][URL="http://slgsin.blogspot.com/2010/02/blog-post_7503.html"]තව කියවන්න/read more.....[/URL][/B][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom