All of me

Sep 4, 2015
3,212
269
0
All of me loves all of you
Love your curves and all your edges
All your perfect imperfections
Give your all to me
I'll give my all to you
You're my end and my beginning
Even when I lose I'm winning :love:

සරදම් විඳි කරගැට දෑතේ.. ඔබ හා.. හිනැහීලා..
දහඩිය සුවඳට පෙම් කෙරුවේ.. ඒ ඔබමද කියලා..
නුබ නෑ දන්නෙ නෑ කඳුළු අවතැන් වෙලා..
දුක උහුලන්න බෑ හිතම සීතල වෙලා..

රිදුනාම සනසන්න ළඟ උන් ඔයා..
නාඩන්න මට කඳුළු හැඩ නෑ කියා..
තනිවෙන්න මගෙ පපුවෙ ආසයි කියා..
දුප්පත් හිතත් එක්ක සෙල්ලම් කළා.. :love:

images%2B%25281%2529.jpg
 
Sep 4, 2015
3,212
269
0
ඒ වුණාට මචන් ලකුණු 10ක් දෙන්න අමාරුයි. පොඩි අස්ථාවර වීම් තියෙනවා. :rolleyes:
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    All of me loves all of you
    Love your curves and all your edges
    All your perfect imperfections
    Give your all to me
    I'll give my all to you
    You're my end and my beginning
    Even when I lose I'm winning :love:

    සරදම් විඳි කරගැට දෑතේ.. ඔබ හා.. හිනැහීලා..
    දහඩිය සුවඳට පෙම් කෙරුවේ.. ඒ ඔබමද කියලා..
    නුබ නෑ දන්නෙ නෑ කඳුළු අවතැන් වෙලා..
    දුක උහුලන්න බෑ හිතම සීතල වෙලා..

    රිදුනාම සනසන්න ළඟ උන් ඔයා..
    නාඩන්න මට කඳුළු හැඩ නෑ කියා..
    තනිවෙන්න මගෙ පපුවෙ ආසයි කියා..
    දුප්පත් හිතත් එක්ක සෙල්ලම් කළා.. :love:

    images%2B%25281%2529.jpg

    :rolleyes::rolleyes: