BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    GTRZ What r u still doing ????? U should ban this idiot right , I think he is seriously going outta mind !!!!!!
    *********
    You have time to play lame tricks with fake IDs but you have no time to report. And now you are trying to give orders to me without even reporting. :lol:
    This time you are banned too.
    GTRZ

    :lol::lol: LMAO Ketha siddiya :lol::lol:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    Mata Nam peena widihata.. Eka Prashnayak ivara wunath ekkama thawath prashna mathuwenna Hungak aya polambawagannawa.. Mekata ida nodenna
     

    KiriEla.com

    Banned
    Aug 22, 2009
    80
    2
    0
    Boralesgamuwa
    මචං අපිටත් අනික් ආගම් ගැන ප්‍රශ්න තියෙනව නැත්තෙ නෑ

    උඹ එළකිරි එකෙ එක පාරක්වත් උදව්වක් ඉල්ලල thread එකක් දාල තියෙනවද ?
    දාල බලපං සිංහල මුස්ලිම් දෙමළ හැමෝම උඹට උදව් කරන හැටි


    අන්න ඒ නිසාවත්
    අඩුම තරමෙ අනික් ආගම් ගැන කතාකරද්දි මනුස්ස විදියට කතා කරන්න උඹට යුතුකමක් තියෙනව මචං

    පුළුවන්නම් ඔක තේරුම් අරන් හැදියන්
    නැත්නම් තව ටිකක් වෙලා කෑ ගගහ ඉඳල ban වෙලා ආපහු fake ID වලින් ඇවිත් අපිට ආතල් දියං:rolleyes:

    Hey MAcho Oya Zues Nevei Oya Legolas in LOR