මේ බ්‍රෑන්ඩ් එකේ ටැබ්ලට් පාවිච්චි කරන අය ඉන්නවද?
Samsung/Lenovo වල entry level(mid range) ටැබ්වලට වඩා Alldocube ටැබ් හොඳයි කියනවා..ඇත්තද මේක?
හොඳකට කියලා තියෙන්නේ අනිත් බ්‍රෑන්ඩ්වල ටැබ් එක්ක බලද්දී ඒ මිලටම යන ටැබ්වලට වඩා රැම් එක වැඩිපුර තියෙන එක.හැබැයි ස්පීකර්,මයික් නම් අවුල් කියනවා.(මේ ටැබ් එක ගැන කිව්වේ ALLDOCUBE iPlay 50 Mini Pro)
comparison - ipay 50 mini pro vs samsung tab A9