alligator gar ට කුනුහරුපෙන් බැනලා

Rambo5

Active member
  • Jun 22, 2014
    276
    203
    43
    ගොඩක් අය ටැංකිවල හදලා ඉඩ මදි උනහම මේ වගේ මාළු ගෙනල්ලා වැව්වලට අත්හරිනවා. මම දැක්කා පෝස්ට් එකක මේ වගේම ටැංකි සුද්දා ගැනත් ලියවෙලා තියෙනවා.
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,476
    113
    ගොඩක් අය ටැංකිවල හදලා ඉඩ මදි උනහම මේ වගේ මාළු ගෙනල්ලා වැව්වලට අත්හරිනවා. මම දැක්කා පෝස්ට් එකක මේ වගේම ටැංකි සුද්දා ගැනත් ලියවෙලා තියෙනවා.
    ටැංකි සුද්දා සහ මන්නාවා (Knife Fish) දරුණුවට බෝ වෙලා.. 😒
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    මොන්ස්ටර් ෆිශ් හදන අපේ උන්ගෙ හපන්කම් තමයි ඉතින්..

    පිට්බුල් රැල්ලෙ අනික... මතකනෙ ලංකාවට පිට්බුල්ස්ල ගෙනාපු අලුත.. හැම එකාම හදන්න ගත්තා. කන්න දීගන්නත් බෑ බල්ලට හරියට.. ඒ වගේ තමයි මේකත්,
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,691
    13,439
    113
    🤍
    ගොඩක් අය ටැංකිවල හදලා ඉඩ මදි උනහම මේ වගේ මාළු ගෙනල්ලා වැව්වලට අත්හරිනවා. මම දැක්කා පෝස්ට් එකක මේ වගේම ටැංකි සුද්දා ගැනත් ලියවෙලා තියෙනවා.
    muhudu malu wawe haden nane
     
    • Like
    Reactions: Mr Thanu

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    මොන්ස්ටර් ෆිශ් හදන අපේ උන්ගෙ හපන්කම් තමයි ඉතින්..

    පිට්බුල් රැල්ලෙ අනික... මතකනෙ ලංකාවට පිට්බුල්ස්ල ගෙනාපු අලුත.. හැම එකාම හදන්න ගත්තා. කන්න දීගන්නත් බෑ බල්ලට හරියට.. ඒ වගේ තමයි මේකත්,
    මේක ඇත්තක්. ගිය සතියේ හවසක තඩි පිට්බුල් කෙනෙක්ව උජාරුවෙන් පාරේ එක්කන් යනවා කොල්ලෙක්. පාරේ යන එවුන්ටත් මැජික් වගේ හැරී හැරී බලනවා. පොටෝ ගන්හෙනවා එක විකාරයයි. කොල්ල පට්ට කෙසග පොරක්, ඌට කෙලින් ඉන්නවත් පන නෑ. පිට්බුලා කලබල වෙලා පාරේ යන එකෙක්ගේ පස්සේ පැන්නුවනම් අරූවත් බිම දිගේ ඇදගෙනයන්නේ. මම ශේප් එකේ පාරේ අනිත් පැත්තට මාරු වෙලා අයින් වෙලා පයින් ගියා.
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    Alligator gar කියන්නෙ අහිංසක මාලුවෙක් , මීඩියා වලින් පෙන්නන්නෙ ඌ නිකන් ඇත්ත alligator කෙනෙක් ගානට දාලා. ඕකව අල්ලගත්තනම් මාලු හදන කෙනෙක් ටම දෙන්ඩ පුලුවන් 10/15 කට විතර, alligator gar 2018 විතර රුපියල් 900/= විතර විකුනුවෙ, දැන් ඉතින් හදාගන්ඩ බැරි උන් ඔක්කොම වැව් වල.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,544
    9,028
    113
    අහුවෙච්ච එකත් ආපහු ගඟට දාලා ගොන්නු ටික රජයට කියනවා ප්‍රශ්නය විසදල දෙන්න කියලා🤣🤣🤦
    tho wage
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,647
    3,530
    113

    මෝඩයින්ගේ වැඩ හින්දා තමයි මෙහෙම වෙන්නේ. ඇලිගේටර්ලා, කැට්ෆිෂ්, ටෑංක් ක්ලීනර් වගේ සත්තු අපේ රටේ ස්වභාවික පරිසරයට මුදා හැරලා තියනවා ගොඩක් තැන්වල. ලොකු වෙනවා කියලා දැන දැනත්නේ ගේන්නේ. ටැංකිය මදි වෙනකොට ගිහින් දානවා වැවකට හරි ගගකට හරි. ඇට තලලත් මදි ඕකුංගේ.
     
    Mr Thanu

    Active member
  • Mar 23, 2024
    95
    107
    33
    මෝඩයින්ගේ වැඩ හින්දා තමයි මෙහෙම වෙන්නේ. ඇලිගේටර්ලා, කැට්ෆිෂ්, ටෑංක් ක්ලීනර් වගේ සත්තු අපේ රටේ ස්වභාවික පරිසරයට මුදා හැරලා තියනවා ගොඩක් තැන්වල. ලොකු වෙනවා කියලා දැන දැනත්නේ ගේන්නේ. ටැංකිය මදි වෙනකොට ගිහින් දානවා වැවකට හරි ගගකට හරි. ඇට තලලත් මදි ඕකුංගේ.
    kochchara kiuwath wadak na ape ayata.. pleco gen wela thiyena winasen wath padamak igena ganna..

    ටැංකි වල හදල පරිසරයට දාපු උන් නේද ?
    ow kauru hari hadapu ekek genath dalaa..
    ------ Post added on Jul 25, 2024 at 1:42 PM

    ටැංකි සුද්දා සහ මන්නාවා (Knife Fish) දරුණුවට බෝ වෙලා.. 😒
    me ilagata enna inna kenek.. hithaganna wath bari winasayak wenna puluwan meyagen.. puduma widiyata survive wenna puluwan maluwek

    ------ Post added on Jul 25, 2024 at 1:45 PM
     
    • Like
    Reactions: lilman